132

වසර 132 (CXXXII) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර සඳුදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දකි (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත). එකල එය හැඳින්වුනේ, සේරියුස්ගේ සහ සෙර්ජනුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 885 වසර) ලෙසිනි. මෙම වසර සඳහා 132 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.

සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය
සියවස්: 1 වන සියවස2 වන සියවස – 3 වන සියවස
දශක: 100ගණන්  110ගණන්  120ගණන්  – 130ගණන් –  140ගණන්  150ගණන්  160ගණන්
වසර: 129 130 131132133 134 135
අගෝස්තු 21

අගෝස්තු 21, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 233 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 234 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 132 ඉතිරිව තිබේ .

ඊටීටීවී නිව්ස්

ඊටීටීවී නිව්ස් යනු තායිවානයේ ඊස්ටර්න් ටෙලිවිෂන් (Eastern Television) ජාලය විසින් මෙහෙයවනු ලබන, කේබල් සහ සැටලයිට් තාක්ෂණයන්ගෙන් මුදා හරින රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ විකාශන කටයුතු 1990 ජනවාරි 1 වැනිදා අරඹන ලදී.

කයිට්ස් මැතිවරණ කොට්ඨාශය

කයිට්ස් මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ, කයිට්ස් දිවයින අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි. සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී කයිට්ස් මැතිවරණ කොට්ඨාශය වෙනුවට යාපනය බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස කයිට්ස් දිගටම පවතියි.

කැල්සියම්

කැල්සියම් යනු පරමාණුක ක්‍රමාංකය 20 වූ මූලද්‍රව්‍යයයි. එහි රසායනික සංකේතය Ca ය. කැල්සියම් ඒක පරමාණුක ඝණයකි. ආවර්තිතා වගුවේ II (2) කාණ්‍ඩයේ සිටී. කැල්සියම් හි ඉලෙට්‍රොනික වින්‍යාසය 2,8,8,2 වේ. ආවර්තය 4 වන අතර කාන්ඩය II වේ. සාදන ප්‍රධාන අයනය +2 වේ. ප්‍රධාන සංයුජතාව 2 වේ. කැල්සියම් ලෝහයකි.

ග්‍රෙනඩා

කැරිබියන් මුහුදේ ගිණිකොන දිග ග්‍රෙනඩයින් හි දකුණු කෙළවරෙහි පිහිටි ග්‍රෙනඩා දූපත ප්‍රධාන දුපත හා තවත් කුඩා දූපත් හයකින් ද සැදුනු ස්වෛරි දූපත් රාජ්‍යයකි. ට්‍රිනිඩෑඩ් සහ ටො‍බාගෝ රාජ්‍යන්ට වයඹ දිගින් ද වෙනිසියුලාවට ඊසාන දිගින් ද, සාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩයින්හි නිරිත දිගින් ද ග්‍රෙනඩා රාජ්‍යය පිහිටා තිබේ.

එහි විශාලත්වය වර්‍ග කි.මී. 344 කි. ජනගහනය 110,000 ක් වේ. සාන්ත ජෝර්ජ් යනු එහි අගනුවර වේ. එ‍රටෙහි ජාතික පක්ෂියා වනුයේ, වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින ග්‍රෙනඩා පරෙවියාය.

තඹ

තඹ යනු, Cu (ලතින්: කියුප්‍රම් යන්නෙන් බි්‍ඳුනු) යන සංකේතය සහ පරමාණුක ක්‍රමාංකය 29 ක් සහිත වන රසායනික මූලද්‍රව්‍යයකි.මෙය ආවර්තිතා වගුවේ 4 වන ආවර්ථයේ හා 11(I B) කාණ්ඩයේ පිහිටි අන්තරික වන d-ගොණුවේ මූලද්‍රව්‍යයි.මෙය රතු-තැඹිලි (තඹ) වර්ණයේන් යුතු ලෝහයකි.‌ හොඳ විද්‍යුත් හා තාප සන්නායකයකි‍.

තායිලන්තය

තායි රාජධාණිය හෙවත් තායිලන්තය අතීතයේදී සියමය ලෙස හැඳින්විනි. එය ආසියාවේ ගිණිකොණ පිහිටි ස්වාධීන රටකි. එහි මායිම් උතුරින් බුරුමය සහ ලාඕස්, නැගෙනහිරින් ලාඕස් සහ කාම්බෝජය, දකුණින් තායිලන්ත මුහුදු බොක්ක සහ මලයාසියාව, බටහිරින් අන්දමන් මුහුද සහ දකුණු දිග බුරුමයට සීමාවේ. එහි වරාය ඇතුළත් වන්නේ තායිලන්ත බොක්කෙහි, වියට්නාමය ගිණිකොණ දෙසට හා නිරිත දෙසට ඉන්දුනීසියාව සහ අන්දමන් මුහුදෙහි ඉන්දියාව වේ. මෙම රට රාජාධානියකි. ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් ඇති අතර, භුමි බොල් අදුල් යඩේව් රජු එහි 9 වන රජුය. ‍ මොහු 1946 සිට රට පාලනය කරන අතර ලෝකයේ දීර්ඝතම කාලයක් රාජ්‍ය පාලකයා හා තායි ඉතිහාසයේ දිර්ඝතම රාජතන්ත්‍රය වේ. රජු නිළ වශයෙන් රාජ්‍ය නායකයා, ත්‍රවිධ හමුදා නායකයා, බුද්ධ ධර්මය ඉදිරියට ගෙන යන සහ සෑම ආගමකම ආරක්ෂකයාය. තායිලන්තයේ විශාලතම නගරය වන්නේ බැංකොක්ය. එය රටේ දේශපාලන මුලස්ථානය, වාණිජ කර්මාන්ත සහ සංස්කෘතික ක්‍රියාකාරකම්වල මුලස්ථානයයි. භුමි ප්‍රමාණය 513,000 Km2 (198,000) වර්ග සැතපුම් වන තායිලන්තය ලෝකයේ භුමි ප්‍රමාණයෙන් 50 වන විශාලතම රටයි. ජනගහනය මිලියන 64 ක් වන මෙය ලෝකයේ 21 වන ජනාකීර්ණ රටයි. 75% ස්වදේශී තායි වන අතර, 14% චීන හා 3% ස්වදේශීය මැලේ ඉතිරිය කුඩා කණ්ඩායම් වන මොනිස්, කර්මස් සහ විවිධ කඳු ආශ්‍රිත ගෝත්‍රිකයන් වේ. තායිලන්තය තුල මිලියන 2.2 ක නීත්‍යානුකූල නොවන සංක්‍රමණිකයන් ප්‍රමාණයක් ඇත. එසේම ‍සංවර්ධිත රටවලින් පිටුවහල් කරන ලද පුද්ලයන් ද වේ. රාජ්‍ය භාෂාව වන්නේ තායි භාෂාවයි. මුලික වශයෙන් බුද්ධාගම අදහන රටක් වන තායිලන්තයේ 95% ක් බෞද්ධාමිකයන්ය. 1985 සිට 1995 දක්වා කාලයේ තායි ආර්ථිකය වේගයෙන් ඉහළ ගිය අතර අළුතින් කාර්මීකරණය වූ රටක් වන මෙය සංචාරක ව්‍යාපාරය සමඟ පටායා, බැංකොක්, පුකෙට් සහ චැන්මයි යන නගර සහ අපනයනය තුලින් සැළකිය යුතු අන්දමින් ආර්ථිකයට දායක වි ඇත. අතීතයේ සියම ලෙස මෙරටට කියන ලදී.

පකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායම

The Pakistan national cricket team (උර්දු: پاکستان قومی کرکٹ ٹیم), popularly referred to as the Shaheens (lit: Falcons) Men in Green and the Cornered Tigers, represents Pakistan in international cricket and is administered by the Pakistan Cricket Board (PCB). The team is a full member of the International Cricket Council, and participates in Test, ODI and Twenty20 International cricket matches.

Pakistan have played 879 ODIs, winning 464, losing 389, tying 8 with 18 ending in no-result. Pakistan were the 1992 World Cup champions, and were runners-up in the 1999 tournament. Pakistan, in conjunction with other countries in South Asia, have hosted the 1987 and 1996 World Cups, with the 1996 final being hosted at Gaddafi Stadium in Lahore. The team has also played 118 Twenty20 Internationals, the most of any team, winning 70 losing 45 and tying 3. Pakistan won the 2009 ICC World Twenty20 and were runners-up in the inaugural tournament in 2007. Pakistan also won the 2017 ICC Champions Trophy for the first time.

Pakistan have played 410 Test matches, with winning 132, losing 120 and drawing 158. The team has the third-best win/loss ratio in Test cricket of 1.10, and the fourth-best overall win percentage of 32.19%. Pakistan was given Test status on 28 July 1952, following a recommendation by India, and made its Test debut against India at Feroz Shah Kotla Ground, Delhi, in October 1952, with India winning by an innings and 70 runs. In the 1930s and 40s, several Pakistani Test players had played Test cricket for the Indian cricket team before the creation of Pakistan in 1947.

As of 18 September 2017, the Pakistani cricket team is ranked sixth in Tests, sixth in ODIs and second in T20Is by the ICC.

බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාශය

බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, බණ්ඩාරවෙල නගරය අනුව යමිනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි. සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාශය වෙනුවට බදුල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස බණ්ඩාරවෙල දිගටම පවතියි.

බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසය

බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ, බණ්ඩාරවෙල නගරය අනුව යමිනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි. සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසය වෙනුවට බදුල්ල බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස බණ්ඩාරවෙල දිගටම පවතියි.

බෙරිලියම්

Beryllium (/iconbəˈrɪliəm/ bə-RIL-ee-əm) is the chemical element with the symbol Be and atomic number 4. It is a divalent element which only occurs naturally in combination with other elements in minerals. Notable gemstones which contain beryllium include beryl (aquamarine, emerald) and chrysoberyl. As a free element it is a steel-gray, strong, lightweight and brittle alkaline earth metal.

මානව සංවර්ධන දර්ශකය අනුව රටවල් ලැයිස්තුව

මෙය මානව සංවර්ධන දර්ශකය අනුව රටවල් ලැයිස්තුවකි.

මැයි 11

මැයි 11, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 131 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 132 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 234 ඉතිරිව තිබේ .

මැයි 12

මැයි 12, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 132 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 133 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 233 ඉතිරිව තිබේ .

මීගමුව මැතිවරණ කොට්ඨාශය

මීගමුව මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, මීගමුව නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි. සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මීගමුව මැතිවරණ කොට්ඨාශය වෙනුවට ගම්පහ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස මීගමුව දිගටම පවතියි.

මූලද්‍රව්‍ය ලැයිස්තුව

මෙම ලිපියේ අඩංගු වන්නේ මූලද්‍රව්‍ය ලැයිස්තුවයි, මූලද්‍රව්‍ය පිළිබද බැලීමට රසායනික මූලද්‍රව්‍ය පිටුව බලන්න.

යකඩ

යකඩ යනු රසායනික මුලද්‍රව්‍යයකි. එය Fe (ලතින් භාෂාවෙත් එය ෆෙරම් යනුවෙන් ද) යන සංකේතයෙන් නිරූපනය කරයි. එහි පරමාණුක ක්‍රමාංකය 26 වේ. යකඩ 8 වන කාණ්ඩයේ හා 4 වැනි ආවර්තයට අයත් මුලද්‍රව්‍යයකි. යකඩ මෘදු රිදී වර්ණයක් දරයි. මුලද්‍රව්‍යවකි. එය චුම්භක ගුණ දරන මූලද්‍රව්‍ය වලින් එකකි.

යකඩ හා නිකල් යනු තාරකා නෂ්ටි ජනකයේ දී ඇති වූ අවසාන මුලද්‍රව්‍යයි. එබැවින් ඒවා බරින් වැඩිම මුලද්‍රව්‍යවේ. යකඩ ජනනයට තාරකාවක රක්ත වර්ණයෙන් යුක්ත පිපිරීමක් අවශ්‍ය නොවේ. එබැවින් යකඩ හා නිකල් ඉතාමත් සුලබ මුලද්‍රව්‍යයන්ය. එය පෘථිවියේ අභ්‍යන්තර කුහරයේ(පෘථිවි හරයේ) අන්තර්ගතය. එදිනෙදා භාවිතා කරන කාන්දම් වල පොදු ප්‍රභවයක් වන්නේ යකඩ හා මාත්තු යකඩ

වසර ලැයිස්තුව

මෙයද බලන්න: මාතෘකාව අනුව වසර ලැයිස්තුව එක් එක් වර්ෂ පිටු, මෙම පිටුව විසින් සූචිකරණය කෙරෙයි .

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.