හීබෲ භාෂාව

හීබෲ භාෂාව බටහිර සෙමිටික භාශාවකි. එය ඊශ්‍රායෙල ජාතිකයන්ගේ භාෂාව ලෙස ඉතිහාසය පුරා හඳුන්වාදී ඇත. හීබෲ බසින් ලියවුනු මුල්ම ලේඛනය ක්‍රිස්තු පූර්ව දසවන සියවස තරම් පැරණිය. අද වනවිට හීබෲ භාෂාව ලොව පුරා මිලියන 9ක ජනතාවක් විසින් භාවිතා වේ.

හීබෲ
עִבְרִית ʿIvrit
උච්චාරණය[(ʔ)ivˈʁit] - [(ʔ)ivˈɾit][1]
ස්වදේශික වන්නේIsrael, Jewish settlements in the West Bank;[2] used globally as a liturgical language for Judaism
ස්වදේශික හසුරුවන්නන්
මිලියන 5.3 [3] (date missing)
භාෂා පවුල
Afro-Asiatic
  • Semitic
    • Central Semitic
      • Northwest Semitic
        • Canaanite
          • හීබෲ
ලේඛන ක්‍රමය
හීබෲ හෝඩිය
හීබෲ බ්‍රේල් අකුරු
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
 ඊශ්‍රායලය
යාමනය කරනු ලබන්නේAcademy of the Hebrew Language
האקדמיה ללשון העברית (HaAkademia LaLashon HaʿIvrit)
භාෂා කේත
ISO 639-1he
ISO 639-2heb
ISO 639-3Either:
heb – නව හීබෲ භාශාව
hbo – සාම්ප්‍රදායික හීබෲ භාශාව
ලින්ග්වාස්ෆියර්12-AAB-a

ආශ්‍රිත

මූලාශ්‍ර

  1. Standard Israeli (Sephardi) [ʕivˈɾit]; Iraqi [ʕibˈriːθ]; Yemenite [ʕivˈriːθ]; Ashkenazi [ˈivʀis]
  2. CIA's World Fact Book
  3. "Hebrew language report". Ethnologue. සම්ප්‍රවේශය 19 November 2012.
වාර්ගික භාෂා

ජනවර්ගයක්, ගෝත්‍රයක් තම මව් භාෂාව ලෙස භාවිතා කරන භාෂාවක් වාර්ගික භාෂාවක් ලෙස හැඳින් වේ. පිජින් භාෂා(පොදු බසක් නොමැත්තන් අතර ඔවුන් ගේ භාෂා එකිනෙක කවලම් වීමෙන් තැනෙන භාෂාව ), මළ භාෂා හෝ උපකාරක භාෂා වාර්ගික භාෂා ගණයට සාමාන්‍යයෙන් අයත් නොවේ.

පිජින් භාෂාවක් මව් භාෂාවක් වශයෙන් ව්‍යවහාර වීමට ගත් කළ(එනම් පිජින් බස කතා කරන්නන් ගේ දරුවෝ සිය මවු බස වශයෙන් එයම භාවිතා කළොත්) එය ක්‍රෙයෝලෙ බසක් ලෙස හැඳින්වෙන අතර අර්ථ දැක්වීම අනුව ක්‍රෙයෝලෙ භාෂාවක් වාර්ගික භාෂාවක් වෙයි. ක්‍රෙයෝලෙ භාෂාවන් භාවිත රටක් ලෙස හයිටිය දැක්විය හැකිය.

මළ භාෂාවක් වාර්ගික භාෂාවක් බවට පත් වීමට උදාහරණයක් ලෙස නව හීබෲ භාෂාව දැක්විය හැකි ය​.

උප භාෂා ගණනාවක් මූලාශ්‍ර කර ගනිමින් ඇතැම් ජාතික භාෂාවක් නිපදවා ගෙන තිබේ. නව නෝර්වේජියානු භාෂාව උදාහරණයක් වශයෙන් දැක්විය හැකි ය​. එහෙත් මෙවැනි බසකට වාර්ගික බසක් යයි කියනවාට වඩා ජාතික උපකාරක බසක් යයි කීම වඩා යෝග්‍ය වේ.

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.