දෘෂ්ටිවාදය

(Antoine Destutt de Tracy) විසින්, ‘අදහස් පිළිබඳ විද්‍යාව’ යන්න අර්ථ දැක්වීම සඳහා ය. දෘෂ්ටිවාදයක් යනු දේවල් දෙස බලන අංග සම්පූර්ණ ආකාරයක් ලෙස (Weltanschauung සමග සසදන්න), සාමාන්‍ය දැනීමක් ලෙස ( ‘දෘෂ්ටිවාදය හා එදිනෙදා සමාජය’ බලන්න) සහ විවිධාකාරයේ දැක්මක් ලෙස (දේශපාලන දෘෂ්ටිවාදය බලන්න) හෝ සමාජයේ සියලූ සාමාඡීකයන් සඳහා අධිපති පංතිය විසින් හඳුන්වා දුන් අදහස් සමූහයක් ලෙස හැඳින්විය හැකිය. දෘෂ්ටිවාදය පිටුපස පවත්නා ප‍්‍රධාන අරමුණ වන්නේ, චින්තන ක‍්‍රියාවලියක් හරහා සමාජය වෙනස් කිරීමයි. දෘෂ්ටිවාදයක් වනාහී, පොදු කරුණුවලදී අදාළ වන හරයාත්මක ක‍්‍රමවේදයන් වන අතර, එහෙයින් එය දේශපාලනයේ දී කේන්ද්‍රීය වේ. සෑම දේශපාලන දැක්මක්ම, චින්තන ක‍්‍රියාවලියක් ඔස්සේ බිහි වුවත්, නැතත් දෘෂ්ටිවාදයක් සහිත වේ.

(දෘෂ්ටිවාදය සඳහා මාර්ක්ස්ගේ විග‍්‍රහය සඳහා, ‘සමාජ ප‍්‍රතිනිෂ්පාදනයක් ලෙස දෘෂ්ටිවාදය’ බලන්න)

චේ ගුවේරා

අ'නසිටෝ චේ ගුවේරා (ස්පාඤ්ඤ උච්චාරණය: [ˈtʃe geˈβaɾa]; June 14, 1928 – October 9, 1967), commonly known as El Che or simply Che, was an Argentine Marxist revolutionary, physician, author, intellectual, guerrilla leader, diplomat, military theorist, and major figure of the Cuban Revolution. Since his death, his stylized visage has become a ubiquitous countercultural symbol and global insignia within popular culture.1928 ජුනි 14 වෙනි දින ආර්ජන්ටිනා වේදී උපත ලද ශ්‍රේෂ්ට විප්ලවවාදියා. 20 වෙනි සියවසේ ජනතාවට සුවිසල බලපෑමක් හා ආකර්ශනයක් ඇතිකල දේශපාලන ප්‍රතිරූපය චේ ගුවෙරාය. බුවනස් අයස් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාදිය ලත් හෙතම ලතින් ඇමරිකාව පුරා සැරිසරමින් පිඩිත ජනතාවගේ ජිවන අරගලය වෙනුවෙන් සිය තුරුණු දිවිය කැපකළ අසහාය ලතින් ඇමරිකානුවා.1954 දී ග්‍රන්මා යාත්‍රාවෙන් පිදෙල් කස්ට්රෝ ඇතුළු විප්ලව වාදීන් සමග මක්ෂිකොව සිට ගමන් අරඹා කියුබාව තුල සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කර එරට ජනතාවට විමුක්තිය උදාකරදිමෙන් නොනැවතුණු ඔහු බොලිවියාවේ විප්ලවීය අරගලය තුලදී සිය ජීවිතය ලෝක සමාජවාද ී උන්නතිය වෙනුවෙන් 1967 දී පුදන ලදී.

ok

දේශපාලන න්‍යාය

ප්‍රවේශය

දේශපාලන විද්‍යාව යන විෂය ක්ෂේත්‍රය තුල විවිධාකාර න්‍යායන් ගැන මෙන්ම විවිධාකාර උප අxශ්‍යන් පිළිබදව අවධානය යොමු කරණ අතර,ඒවා සමහරක් විට ඉතා ගැUQරු අන්දමින් විමර්ශනයට යන අවස්ථාද නැතුවාම නොවෙයි.මෙම විෂය ඵතය තුලට අප අවදානය යොමු කිරීමේදී විමර්ශනයට ලක්කල යුතු තවත් න්‍යායක් වන්නේ දේශපාලන න්‍යාය යන අxශයයි.එසේනම් මෙම දේශපාලන න්‍යාය යන ක්ෂේත්‍රය අප හදාරනු ලබන්නේ එමගින් පුද්ගල සමාජයේ ගැටලු ගනනාවකට පිළියම් සෙවීමට පිටු බලයක් වන නිසාය.දේශපාලනය යනු අපට අපගේ එදිනෙදා ජීවිතයේදී පුද්ගල බද්ධ හා සම්බන්දිත මානව ජීවිත වලට ඉතා සමීප දෙයක් යන්න අප ඉතා හොදින් දන්නා කරුණකි.එසේනම් එම අපට සමීප දේශපාලනයේ සැබෑ පැතිකඩ වෙත සමීප වීමටනම් අප දකින දර්ශනයෙන් වෙනස්ව මනා විධිමත් දර්ශනයක් ඔසසේ දැකිය යුතුය.එම දර්ශනය වෙත ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන්නේ මෙම දේශපාලන න්‍යාය පිළිබදව අප සතුව ඇති දැනුම් මට්ටම අනුවය.එසේනම් අප මෙම කේෂ්ත්‍රය පිළිබදව විදිමත්ව මෙම නිබන්දනය තුළින් පිරික්සීමට අපේක්ෂා කෙරේ.

1.0 දේශපාලනය යනු කවරෙක්ද?

දේශපාලනය යන්න විමසීමෙදී අප එහි වචනයේ පරිසමාර්ථ අර්ථය පිළිබදව අවදානය යොමු කිරීමේදී පැහැදිලි වන්නෙ මෙහින් අර්ථවත් වන්නේ දේශය පාලනය කිරීම යන්නයි.අප වෙනත් අර්ථයකින් එනම් ඉතා සරළාර්තයෙන් ගත් කළ එහි අදහස වශයෙන් පෙන්වා දීමට හැකියාව පවතින්නේ භූමිය පාලනය එනම් රාජ්‍ය හෝ රට පාලනය කිරීම යන්නයි(අතුකෝරල,2006:5-6).රට පාලනය යනු යම් නිශ්චිත වූ භූමියක් තුළ වාසය කරන පුද්ගල සමූහය නොමැතිනම් පුද්ගල සමාජය විසින් තම තමන්ගේ පාලනය සදහා නිශ්චිත රාමුවක් තුල තමන්ගේ කැමැත්තෙන් සිදු කිරීමයි.මෙම අදහස කාලයෙන් කාලයට වෙනස් වෙමින් සxවර්ධනය වෙමින් අද තිබෙන තත්වයට පැමිණි වග අප ඉතා හොදින් දන්නා කාරණයක්‍h.එනම් ඈත අතිතයේ පැරණි ග්‍රීසිය තුළ මෙම භූමිය පාලනය යන සxකල්පය අද අප භූමිය පාලනය යන්න අර්ථ දැක්වීමට වඩා වෙනස් වූවකි.එනම් ඉතා සීමිත පිරිසක් සිටීම නිසා ඉතා සීමිත පිරිසකට දේශපාලන අයිතිවාසිකම් හිමිවීම නිසා ඔවුන් සියල්ලම එනම් දේශපාලන අයිතිය හිමි සියල්ලම තමන්ව පාලනය කර ගැනීමට තමන්ම යොමු වීමයි.නමුත් වර්තමාන සමාජයේ ජනගහනයෙ සිදුවු සීග්‍ර වර්ධනය හේතුවෙන් එලෙස සියලු දේනට මේ සදහා සහභාගී වීම ඉතා දුෂ්කර ක්‍රියාවකි.ඒ සදහා මේ වන විට ක්‍රියාත්මක වන්නේ නියෝජන ක්‍රමයයි.එනම් තමන් වෙනුවෙන් තමන්ව නියෝජනය කිරීම සදහා පුද්ගලයන් පත් කොට ඔවුන් මගින් තම පාලන කටයුතු සxවිදානය කිරීමයි(අතුකෝරල,2005:3).නමුත් පරමාදිපත්‍ය සියලු දෙනා වෙත විභේදීකරණය වී පවතී.ඒ අනුව දේශපාලනය යන්න ඉහත පරිදි විස්තර කර හැකිය.

1.1 න්‍යාය යනු කුමක්ද?

න්‍යාය යන්න අප ඉතා ශූක්ෂමව විමසා බැලිය යුතු දෙයකි.න්‍යාය යන්න හැදින්වීමේදී අප එමගින් අර්ථවත් කරන්නේ යම් කිසි දෙයක් පිළිබදව අප කරණු ලබන හැදෑරීම, එසේත් නැතිනම් කරණු ලබන අධ්‍යනය වෙත ප්‍රවිශ්ට විමට අදාල නියමිත රාමුවක් වෙත සිට ඒ පිළිබදව අධ්‍යනය කිරීමයි.ඒ සදහා ක්‍රමානුකූල රාමුව යන දෙය ඉතා වැදගත් දෙයකි.අප උදාහරණයක් වශයෙන් පරිපාලනය ගත් විට අප පරිපාලනය පිළිබදව අද්‍යනය කිරීමට නියමිත එසේම පිළිගන්නා න්‍යායාන් භාවිතා කරණු ලබයි. සxවිධාන පිලිබදව අවධානය යොමු කිරීමේදී අප සxවිධාන න්‍යායන් භාවිතා කරයි. එහෙයින් අපට එයින් පැහැදිළි වන්නෙ න්‍යාය යන්න ඉතා වැදගත් කාරනයක්‍h යන්නයි(පෙරේරා,1999:6-8).ඉහත පෙන්වා දුන් පරිදී න්‍යාය යන්න කුමක්ද පිළිබදව පැහැදිළි වෙයි.

1.0 දේශපාලන න්‍යාය යනු කුමක්ද?

දේශපාලන න්‍යාය යන ක්ෂේත්‍රය පිළිබදව අප අවදානය යොමු කිරීමේදී අපට ඒ පිළිබදව විවිධ ආකාරයෙන් විග්‍රහ කළ හැකිය.එනම් දේශපාලන න්‍යාය යන්න අපට දේශපාලන දර්ශනය වශයෙන්ද හදුන්වා දිය හැකිය.එසේනම් කුමක්ද මෙම දේශපාලන දර්ශනය යන්න අවබෝද කර ගැනීම ඉතා වැදගත්‍h.එනම් දේශපාලන න්‍යාය හෝ දර්ශනය වශයෙන් හදුන්වන්නේ දේශපාලනය, නිදහස,යුත්තිය,අයිතිවාසිකම්, නීතිය සහ අධිකරණය යන දේවල් නීතිය මගින් ක්‍රියාත්මක කරණ ආකාරය පිළිබදව(අතුකෝරල,2005:4).යි.එනම් එවා මොනවාද? ඒවා අවශ්‍ය වන්නේ කුමකටද? ආණ්ඩුව විසින් අයිතිවාසිකම් හා නිදහස ආරක්ෂා කර යුතුද? එය කල යුත්තේ කුමන ආකාරයටද? නීතිය යනු කුමක්ද? නීත්‍යානුකූල ආණ්ඩුවකට පුරවැසියන් ගෙවිය යුතු යුතුකම් මොනවාද? යන්න දේශපාලන න්‍යාය මගින් විමර්ශනය කරයි. "දේශපාලන දර්ශනය" යන්නෙන් අදහස් කරන්නේ " දේශපාලනික දෘෂ්ටිවාදය " යන්නයි එසේම මෙයින් අදහස් කරන්නේ සාමාන්ය මතයක් හෝ විශේෂිත ආචාර ධර්මයක්, දේශපාලන විශ්වාසයක් හෝ ආකල්පයකි.දේශපාලන දර්ශනය, දර්ශනවාදී අංශයකි. දේශපාලන දර්ශනය ද දේශපාලන විද්යාවෙහි උප අxශයක් ලෙස සැලකිය හැකිය. කෙසේ වෙතත්, මෙම ආකාරයේ දේශපාලන පරීක්ෂණයකට සාමාන්යයෙන් දේශපාලන විද්යාව, දර්ශනවාදී තර්කයට වඩා සමාජ විද්යාවන්හි නHdයික ක්ෂේත්රවලට වඩා සමීප සම්බන්ධතාවක් ඇති බව පෙනී යයි.

ඉහත පරිදී දේශපාලන න්‍යාය යනු කුමක්ද පිළිබදව කිසියම් වූ දල අවබෝදයක් ලබා ගත හැකිය.එනම් දේශපාලනය තුලින් කුමක් සිදු කරනවාද?දේශපාලනය යන විෂය ඵතයට අයත් වන පරාසය පිළිබදව දේශපාලන න්‍යාය මගින් හැදෑරීමක් සිදු කරයි.එහිදී අපැහැදිලි දේශපාලන අxශයන් දාර්ශනික වශයෙන් විග්‍රහ කරයි.දේශපාලන න්‍යාය නූතන දේශපාලන විද්‍යාවේ විශයට අයත් උප කේෂ්ත්‍රයක් වශයෙන් හැදින්විය හැකිය.මහාචාර්ය ෂෙල්ටන් වොලින් විසින් දේශපාලන න්‍යාය වීර කාව්‍යක් (Epic Theory) ලෙසද හදුන්වයි(Charlesworth,1966:10-12).සමහරු දේශපාලන න්‍යාය දේශපාලන සිතුවිලි, හා දේශපාලන මතවාද හා සමාන කොට සලකා ඇත.දේශපාලන න්‍යායේ චරිත ස්වභාවය හැදින්වීම සදහා කුමන පදයක් භාවිතා කලද එමගින් මූලික වශයෙන් ප්ලේටෝගේ සමූහාන්ඩුව, ඇරිස්ටෝටල්ගේ දේශපාලනය, තෝමස් හෝබ්ස්ගේ ලෙවියතාන් වැනි සම්භාව්‍ය කෘතීන් තුල අඩxගු දේවල් අන්තර්ගත වෙයි. ඉxග්‍රීසී භාෂාවේ න්‍යාය යන පදය ග්‍රීක භාෂාවේ Theorein යන පදයෙන් බිදී ආ වචනයකි.මහාචාර්‍ය හැරල්ඩ් ලැස්කිට අනුව දේශපාලන විද්‍යාව මගින් කවුරුන් කුමක් යන්නේද අධ්‍යයනය කෙරේ.දේශපාලන සමාජය තුල තීන්දු තීරන ගැනිමේ ක්‍රියාවලිය ඉතා වැදගත් ක්‍රියාවලියකි.එසේම අප මෙම දේශපාලන දර්ශනය යන්න තවත් පැහැදිලි කර ගැනීමට නම් විවිද දේශපාලන දර්ශනයන් පිළිබදව අවදානය යොමු කර යුතුය.

2.1 පුරාන චීනය.

6 වන ශත වර්ෂයේ කි%.ව. 6 වන සියවසේ දී කොන්ෆියුසියස් සමය දක්වා විශේෂයෙන් චීනයේ දේශපාලන දර්ශනය දිව යයි.මේ කාල පරිච්ඡේදයේ දී, කොන්ෆියුෂියානුවාදය , නීතිගරුකත්වය , මොහොම් , කෘෂිවාදය හා ඩාවෝවාදය ය න ප%ධාන දර්ශනවාදීන් එකිනෙකාගේ දාර්ශනික සකල්ප ඉදිරිපත් කර ඇත. කොන්ෆියුසියස් , මන්සූස් සහ මොසි වැනි දර්ශනවාදීන් ඔවුන්ගේ දේශපාලනික දර්ශනවාදයේ පදනම ලෙස දේශපාලන එක්සත්කම හා දේශපාලන ස්ථාවරත්වය කෙරෙහි අවධානය යොමු කළහ. කොන්ෆියුෂන්වාදය අනුකම්පාව, පක්ෂපාතීත්වය සහ අන්තර් පුද්ගල සම්බන්ධතා මත පදනම් වූ ධූරාවතීරි , මධHස්ථවාදී ආන්ඩුවක් ඉල්ලා සිටියේය. නීති විරෝධී දඬුවම් හා නීති මත පදනම් වූ අධිකරාජ්යවාදී ආන්ඩුවක් නීතිගරුකත්වයට පත් විය. මෝහිස්වාදය , අරාජිකත්වයට හා රටවැසියාවට කේන්øගත වූ වාර්ගික, විමධHගත ආන්ඩුවක් වෙනුවෙන් පෙනී සිටියේය. ඇග%dරියන්ස්, ගොවියුතෝපියාවක වර්ගවාදය හා සමානතාවාදය වෙනුවෙන් පෙනී සිටියේය.ටාඕවාදය ප්රෝටීනිස්ට්රියාවක් වෙනුවෙන් පෙනී සිටියේය. චිං රාජවංශයේ ප%ධානතම දේශපාලන දර්ශනය නීතිගරුකත්වය දැරූ නමුත් හෙන් රාජවංශයේ රාජ්ය කොන්ෆියුෂන්වාදය වෙනුවට එය ප%තිස්ථාපනය විය. චීනයේ කොමියුනිස්ට්වාදය ආරම්භ කිරීමට පෙරාතුව, 20 වන ශතවර්ෂය දක්වා චීනයේ ආධිපත්යවාදී දේශපාලන දර්ශනය පැවතුනි.

2.2 පුරාන ග්‍රීසිය.

බටහිර දේශපාලන දර්ශනය පැරැණි ගි%සියේ දර්ශනයේ මූලාරම්භය විය. දේශපාලන දර්ශනය අවම වශයෙන් ප්ලේටෝ දක්වා දිව යයි. ප්ලේටෝ විසින් කාණ්ඩ හතරකට බෙදා ඇති විවිධාකාර දේශපාලන සංවිධානයන් අත්හදා බලන ලද නගර-රාජ්යයන් විසින් පුරාණ ගs%සිය විසින් ආධිපත්යය දරා තිබුනි .තිමෝරීන් , දුෂ්ඨ පාලනය , ප%ජාතන්ත%වාදය සහ කතිපයාධිකාරය මෙහිදී වැදගත් විය. මුල්ම, දේශපාලනික දර්ශනයේ අතිශයින් වැදගත් වැදගත් සම්භාවH කෘති එකක් වන්නේ ප්ලේටෝගේ සමූහාණ්ඩුවයි . පසුව ඇරිස්ටෝටල්ගේ නිකොමාසෝ ආචාර ධර්ම හා දේශපාලනය අනුගමනය කරන ලදී.

2.3 පුරාන ඉන්දියාව.

ඉන්දියානු දේශපාලන දර්ශනය ඈත අතීතයේ විකාශනය වූ අතර (1) ජාතිය සහ රාජ්යය (2) ආගම හා රාජHය අතර පැහැදිලි වෙනසක් පැහැදිලි කළේය. හින්දු ප%dන්තවල වHවස්ථාවන් කාලයත් සමග පරිණාමය වූ අතර ඒවා දේශපාලන හා නෛතික පතs%කා හා බහුලව පැවති සමාජ ආයතන මත පදනම් විය. රාජH ආයතන පුළුල් ලෙස පාලනය, පරිපාලනය, ආරක්ෂාව, නීතිය සහ පර්යායේ බෙදී ගියේය. මෙම ප%dන්තවල ප%ධාන පාලක ආයතනය වන මන්ත්රංගා, රජු, අගමැති, හමුදාපති, රජුගේ ප%ධාන පූජකයාගෙන් සමන්විත විය. අග%dමාත්යවරයාගේ ප%ධානත්වයෙන් යුත් කමිටුවේ ප%ධානීන් හා ප%ධාන විධායක නිලධාරී (මහා අමතH) යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුතුව කටයුතු කළහ.

කs%.පූ 4 වන සියවසේ ඉන්දියානු දේශපාලන දාර්ශනිකයෙක් බුද්ධිමත් පාලකයෙක්, විදේශ කටයුතු සහ යුද්ධ සඳහා ප%තිපත්ති, ඔත්තු බැලීමේ පද්ධතිය සහ රාජHයේ ආර්ථික ස්ථාවරත්වය සඳහා දේශපාලනයේ විදHdව පිළිබඳ වාර්තාව සපයයි. බානපතිය, උෂනාස්, ප%රාතාසා මනූ, පරසර සහ අම්බි ඇතුලු බලධාරීන් ගනනාවක් චානක්H විසින් ප%කාශයට පත් කරන ලද අතර, දේශපාලන දර්ශනවාදින්ගේ පෙළපතක් ලෙස ඔහුගේ පියා ලෙස චානක්H ඔහුගේ මුල්ම පූර්වගාමියා විය. දේශපාලන දර්ශනය පිළිබඳ තවත් බලගතු ඉන්දියානු විවරණයක් වන්නේ සුඛ්රා නෙති. පුරාණ ඉන්දියාවේ නීති සංග%හයක නිදසුනක් නම් මනූෂ්මිටි හෝ මානු නීතියයි .

ඉහත කරුනු විමර්ශනය කිරීමේදී අපට පැහැදිලි වනුයේ දේශපාලන න්‍යාය යනු කුමක්ද පිළිබදව හා එම දේශපාලන න්‍යාය ගොඩ නැගීමට ඒ ඒ යුගවල දාර්ශනිකයන්ගේ දායකත්වය පිළිබදව කිසියම් වූ අවබෝදයක් ලබා ගත හැකිය.එම ලබා ගත් අවබෝදය තුලින් අප දැන් විමසා බැලිය යුත්තේ දේශපාලන න්‍යාය හැදෑරීමේ වැදගත්කම පිළිබදවයි.

3.0 දේශපාලන න්‍යාය හැදෑරීමේ වැදගත්කම.

දේශපාලන දර්ශනය එසේත් නැතිනම් න්‍යාය යන්න හැදෑරීම තුළින් මිනිස් සමාජයට ලැබෙන යහපත එසේත් නැතිනම් එය ඉගෙනීමෙන් ලැබෙන වැදගත්කම කුමක්ද යන්න විමසීමේදී අපට පැහැදිළි වන්නේ එමගින් ඉතා වැදගත්කම් ගණනාවක් ලැබෙන බවයි.එනම් එම අxශයන් එකිනෙක විමසා බැලීම සිදු කල යුතුය.

දේශපාලන න්‍යාය යන්නෙන් මූලිකව අවදානය යොමු කරන්නේ විමර්ශනය කරන්න, පිරික්සනය කරන්න හා අවලෝකනය නැතහොත් මෙනහි කරන්න යන්නයි.එනම් දේශපාලනය පිළිබදව ප්‍රායෝගිකත්වය මුසුව එහි යතාර්තය විමර්ශනාත්මක ස්වරූපයෙන් බැලීම පිළිබදව කිසියම් වූ අවබෝදයක් එමගින් ලබා දෙයි(DODD,1972:15-17)).එනම් මෙතෙක් දේශපාලනය දෙස සාපේක්ශ වශයෙන් අවදානය යොමු කරපු සාම්ප්‍රදායික ක්‍රමයෙන් මිදී එයට වඩා විශාල විෂය පරිපථයකට අපව තල්ලු කිරීමක් මෙම දේශපාලන න්‍යාය මගින් ලබාදෙන බව ඉතා පැහැදිලිව අපට දක්නට ඇත.එසේනම් මෙතෙක් පැවැති අතාත්වික ස්වරූපයට මෙමගින් නව අරුතක් ලබාදීමට වෑයමක් ගන්නා බව ඉතා පැහැදිළිව දක්නට ඇත.

එලෙසම මෙම දේශපාලන න්‍යාය මගින් දේශපාලන ගැටලු පිළිබදව බැලිය යුතු ආකාරය පිලිබදව බුද්ධිමත් යොමුවක් ලබා දෙනු ලබයි.එනම් දේශපාලනය යනු නිරන්තර අරගල තුළින් ඉදිරියට යන විෂය පථයක් වශයෙන් පෙන්වා දිය හැකිය.එහි පවතින ගැටලු පිලිබදව මෙතෙක් බැලූ සාම්ප්‍රදායික අතාත්වික ස්වරූපය වෙනුවට බුද්ධිමත් විෂය පරාසයක් වෙත මිනිසා තල්ලු කිරීමක් මෙමගින් දක්නට හැකිය.එසේනම් ඒ ඒ දේශපාලන ගැටලු නිසියාකාරව අවබෝද කර ගැනිමට කිසියම් වූ මග පෙන්වීමක් මෙයින් ලබා දෙන බව ඉතා පැහැදිළිව දක්නට ඇත(KELLEN,1972:25-27).අප ගැටලුවක් දෙස බලනු ලැබූවේ ඉතා අසxවිධානාත්මක ආකාරයට වන අතර එම අතාත්වික ස්වරූපය මත ගනු ලබන තීරනයන් එතරම් ප්‍රබුද්ධ දේවල් නොවෙනු ඇත.එනිසා මෙමගින් යොමු කරන මග පෙන්වීම දේශපාලන විෂයපතය යලි ප්‍රතිනිර්මානය කිරීමක් වශයෙන් පෙන්වා දිය හැකිය.මක් නිසාද මෙතෙක් පැවැති රාමුව එමගින් සම්පූර්නයෙන් වෙනස් කර පුද්ගලයා ඉතා විනිවිද මාවතකට යොමු කරන බැවිනි.එනිසා දේශපාලන න්‍යාය හැදෑරීම ඉතා වැදගත් කමක් දෙන බව පැහැදිළිය.

මෙමගින් කිසියම් වී දැක්මක් ලබා දෙන බවද අපට දක්නට ලැබේ.දැක්මක් යනු අප අරමුණු කරනු ලබන දෑ වෙත ප්‍රවිශ්ට වීමට අදාල වන්නා වූ කිසියම් වූ මග පෙන්වීමක් වශයෙන් හැදින්විය හැකිය(Eastan,1953:30-33).එනම් දේශපාලනය යනු ඉතා සxකීර්න වූ ක්‍රියාවලිය අප හැදෑරීමේදී අපට කිසියම් වූ මූලික අවබෝදයක් නැති වීමට හැකිය.එලෙස මූලික අවබෝදය නොමැතිව ඒ වෙත විමර්ශන කිරීම අතාර්තික ස්වරූපයක් හට ගැනෙනවාය යන්න නිශ්චිත වශයෙන්ම කිව යුතුය.නමුත් දේශපාලන න්‍යාය මගින් අපට දේශපාලනය වෙත ලබා දෙන දැක්ම හේතුකොටගෙන අප ගමන් කර යුතු මාර්ගය හා එයට ලගා විය යුතු ආකාරය පිළිබදව වඩා වැඩි ප්‍රදේශයක් ආවරනය කොට එමගින් අරමුණු නිර්ණය කිරීමට සුදුසු වටපිටාවක් නිතැතින්ම නිර්මානය කරනු ඇත.එහෙයින් මෙම දේශපාලන න්‍යාය එසේත් නැතිනම් දේශපාලන දර්ශනය හැදෑරිම ඉතා වැදගත් බව පැහැදිලිය.

දේශපාලන න්‍යාය තුළින් සමාජයේ ව්‍යාකූලත්වයෙන් තොර වූ ක්‍රමවත්භාවයක් සපයා දෙයි.දේශපාලන සමාජය වූ කලී ඉතා සxකීර්ණ දෙයකි.එම සxකීර්ණ භාවය සරල කොට එහි පවතින ව්‍යාකූලත්වය අවම කොට යහපත් දේශපාලන වාතාවරණයක් ගොඩනැගීමට හැකිය.

උදා:-

මේ වන විට ශ්‍රීලංකාවේ පවතින ජාතිවාදය මේ සදහා දිය හැකි හොදම නිදසුනයි.මක් නිසාද ජාතිවාදය හා දේශපාලනය අතර ඉතා සමීප සම්බන්ධතාවක් පවතින අතර එය සිමා කොට නිවැරදි දේශපාලන රාමුවක් වෙත ගෙන යාමේ හැකියාවක් මෙම දේශපාලන න්‍යායට හැකියාවක් පවති.මක් නිසාද වර්තමානයේ ශ්‍රීලංකාවේ සිටින පුරවැසියන් තුල දේශපාලන න්‍යාය පිළිබඳව පැහැදිළි අවබෝදයක් නොමැති හේතුව නිසාවෙන් සිxහල දෙමළ මුස්ලිම් ජනවර්ග අතර නිරන්තර අරගලයක් පවතී.එසේම මෙරට රාජ්‍ය පාලකයන්ට පවා දේශපාලන න්‍යාය පිළිබදව එතරම් සxවර්ධිත අවබෝද්‍යක් නොමැත.මක් නිසාද මගේ මතය අනුව ජාතිවාදී ලේබලය මෙරට පුරවැසියන්ට ගසා සමාජගත කරන්නේ රාජ්‍ය විසිනි.එනම් මෙරට උපදින සියලු පුද්ගලයන් උපතින්ම සිxහල ජාතිය, දෙමළ ජාතිය, මුස්ලිම් ජාතිය වශයෙන් ප්‍රතිවිරුද්ද කණ්ඩායම් වලට බෙදා සමාජ ගත කිරීම අභාග්‍ය සම්පන්න දෙයකි.මෙරට උපදින සියල්ලටම ශ්‍රි ලාංකික ජාතිය යන ලේබලය ගසා සමාජ ගත කරන්නේනම් මෙවැනි ජාතිවාදී ගැටුම් ඇති නොවෙනු ඇත.එනිසා දේශපාලන න්‍යාය අතින් මෙරට පුරවැසියන් දුප්පත් නිසා අද වන විට විශාල ව්‍යාකූලත්වයක් ඇත.මේ අනුව පෙනී යන්නේ දේශපාලන න්‍යාය හැදෑරීම ඉතා වැදගත් බව පැහැදිලිය(Heywood,2005:12).

දේශපාලන න්‍යාය තුළින් දේශපාලන සමාජය පිළිබදව පුලුල් චිත්‍රයක් ලබාදීමට උත්සහ කරයි.එනම් අප ඉහත විස්තර කර ඇති පරිදී දේශපාලන සමාජය වූ කලී ඉතා සxකීර්ණ දෙයකි.එය පිළිබඳව කියවීම පවා ඉතා අසීරු දෙයකි.එහෙයින් ඒ පිළිබඳව හැදෑරීමේදී අප අවදානය යොමු කර යුතු අxශ ගනනාවක් පවතින බව පැහැදිළිය.එහෙයින් එම අසීරූ වාතාවරණය හෝ අසීරූ රටාව පිළිබදව පැහැදිලි රාමුවක් එසේත් නොමැතිනම් ඉතා සරල හා පුළුල් චිත්‍රයක් ගොඩනැගීමට අදාල රාමුව මෙම දේශපාලන න්‍යාය මගින් සපයන බව පැහැදිලිව දක්නට ඇත.එනිසා මෙම දේශපාලන න්‍යාය හැදෑරීම ඉතා වැදගත් දෙයක් වශයෙන් පෙන්වා දිය හැකිය.

දේශපාලන න්‍යාය මගින් දේශපාලන ආයතන හා විනාශකාරි හෝ ප්‍රමාණවත් නොවන ස්වරූපයන් අවබෝධ කර දීමට උපකාරි වෙයි. නිදසුන් ලෙස ඇරිස්ටෝටල් විසින් හදුන්වා දෙන ලද සමාජයේ සxකෘතියට අනුකූලව හැඩ නොගැසුනු ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවෙහි අසාර්ථකත්ව පෙන්වා දී ඇත. ප්ලේටෝ විසින් අගයක් නැති දැඩි උත්යෝගී දේශපාලනය පෙන්වා දී ඇත. තෝමස් හොබස් විසින් අනාගත වුවදුරු නොතකා කෙටිකාලීන අභිලාශයන් පසුපස හබා යාමේ අනුවන පෙන්වා දී ඇත. කාල්මාක්ස් විසින් දනේශ්වර සමාජයෙහි භාන්ඩ ගැන අතාර්කික භාවය පැහැදිලි කර ඇත. ජේමිස් වාවියන් විසින් ආණ්ඩු බලයෙහි සියල්ලටම එක් අxශයක් වෙත පැවැරීමමේ අනවශ්‍ය කාරීත්වය පැහැදිළි කර ඇත.මෙලෙස දේශපාලන න්‍යාය වෙතින් දේශපාලන විනිවිද කරනය නිශ්චිත කිරීමේ මූලික ප්‍රඥ්ප්තිය ලබා දෙයි.ඒ අනුව පැහැදිළිව දේශපාලන න්‍යායෙහි ශාස්ත්‍රීය වැදගත්කම පමණක් නොව එදිනේදා ජීවිතයෙදී මිනිසා විසින් මුහුන දෙන ලබන ප්‍රායෝගික දේශපාලන ගැටලු අවබෝද කර ගෙන යෝග්‍ය වේ. ඒ අනුව දෙශපාලන න්‍යාය හැදෑරීමේ පවත්නා වැදගත්භාවය ඉහත පරිදි පැහැදීලි වෙයි(KAVANAGH,1972:65-67).

එහත පෙන්වා දුන් කරුණු වලට අමතරව මෙම දේශපාලන න්‍යාය වෙතින් පාලකයන් හා මහජනතාව වෙත කිසියම් වූ උපදේශකත්වයක් ලබා දෙන බව පැහැදිය.එනම් ඒ ඒ ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුව තුල රාජ්‍ය පාලනය කරන දේශපාලන නායකයන්ට හා පරිපාලකයන්ට රාජ්‍ය පාලනය පිළිබදව කිසියම් වූ උපදේශයක් ලබා දෙයි.එනම් රට පාලනය කල යුත්තේ කෙසේද එම පාලයන ගමන් කොට යුත්තේ කුමන මාවතකද? මේ සදහා ආවරණය කර ගත යුතු දේශාපාලන රාමුව කුමක්ද? දේශපාලන රාමුවට අමතරව සලකා බැලිය යුතු රාමුව කුමක්ද යන්න ඉතා පැහැදිළි උපදේශයක් මෙම දේශපාලන න්‍යාය මගින් ලබා දෙයි.එසේම රාජ්‍ය අxශයට අමතරව රටක ජීවත් වන පුරවැසියන්ට තමා රාජ්‍ය සමග කටයුතු කර යුත්තේ කුමන ආකාරයටද තමන්ට හිමි අයිතිවාසිකම් සුරක්ෂිත කර ගත යුත්තේ කුමනාකරයටද යන්න කිසියම් වූ අවබෝද්‍යක් පුරවැසියන් වෙතද ලබා දෙනු ලබන්නේ දේශපාලන න්‍යාය තුළිනි.ඒ අනුව අපට පැහැදිළි වන්නේ දේශපාලන න්‍යාය මගින් ඉතා වැදගත්භාවයක් පවතින බවයි.

Nalaka sanjeewa.BA(university of peradeniya)

සමාජ වෙළඳ පොළ ආර්ථිකය

රයින් ධනවාදය ලෙසද හැඳින්වෙන සමාජ වෙළඳපල ආර්ථිකය (SOME; ජර්මානු: soziale Marktwirtschaft) යනු වෙළඳපල තුළ සාධාරණ තරඟයක් සහ සුභසාධන රාජ්‍යයක් යන දෙකම ඇති කරන සමාජ ප්‍රතිපත්ති සමඟ නිදහස් වෙළඳපොල ධනවාදී ආර්ථික ක්‍රමයක් ඒකාබද්ධ කරන සමාජ ආර්ථික ආකෘතියකි. [1] එය සමහර විට සම්බන්ධීකරණ වෙළඳපොල ආර්ථිකයක් ලෙස වර්ගීකරණය කර ඇත. 1949 දී චාන්සලර් කොන්රාඩ් ඇඩිනෝවර් යටතේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය (සීඩීයූ) විසින් සමාජ වෙළඳපොළ ආර්ථිකය බටහිර ජර්මනියේ ප්‍රවර්ධනය කර ක්‍රියාත්මක කරන ලදී. [3] එහි මූලාරම්භය අන්තර්වාර ෆ්‍රයිබර්ග් ආර්ථික චින්තනයෙන් සොයාගත හැකිය.

සමාජ වෙලඳපොල ආර්ථිකය සැලසුම් කර ඇත්තේ ලයිසෙස් ෆෙයාර් ආර්ථික ලිබරල්වාදය සහ සමාජවාදී ආර්ථික විද්‍යාව අතර තුන්වන ක්‍රමයක් ලෙස ය. එය ප්‍රබල ලෙස දේවානුභාවයෙන් ආධුනික ලිබරල්වාදය, [4] සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවාදය සහ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදයේ දේශපාලන දෘෂ්ටිවාදය හෝ වඩාත් සාමාන්‍යයෙන් ක්‍රිස්තියානි ආචාර ධර්ම සම්ප්‍රදායෙන් ආභාෂය ලැබීය. [5] [5] සමාජ වෙලඳපොල ආර්ථිකය නිෂ්පාදනය, ශ්‍රම බලකාය හෝ විකුණුම් සැලසුම් කිරීමට හා මග පෙන්වීමට දරන උත්සාහයන්ගෙන් වැළකී සිටියද, එය පුළුල් ආර්ථික ප්‍රතිපත්තියක කාබනික මාධ්‍යයන් හරහා ආර්ථිකයට බලපෑම් කිරීමට සැලසුම් සහගත උත්සාහයන්ට සහාය වන අතර වෙළඳපල අධ්‍යයනවලට නම්‍යශීලී ලෙස අනුගත වේ. මුදල්, ණය, වෙළඳ, බදු, රේගුව, ආයෝජන සහ සමාජ ප්‍රතිපත්ති මෙන්ම වෙනත් ක්‍රියාමාර්ග ඒකාබද්ධ කරමින් මෙම වර්ගයේ ආර්ථික ප්‍රතිපත්තියේ අරමුණ සමස්ත ජනගහනයේ සුභසාධනය හා අවශ්‍යතා සපුරාලන ආර්ථිකයක් නිර්මාණය කිරීම තුළින් එහි අවසාන ඉලක්කය සපුරා ගැනීමයි. ]

"සමාජ" කොටස බොහෝ විට සමාජවාදය හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය සමඟ වැරදි ලෙස ව්‍යාකූල වී ඇති අතර, දෙවැන්න විසින් දේවානුභාවයෙන් වුවද, සමාජ වෙළඳපල ප්‍රවේශය පුද්ගලික දේපළ හා වෙළඳපල වෙනුවට සමාජ අයිතිය සහ ආර්ථික සැලසුම්කරණය පිළිබඳ සමාජවාදී අදහස් ප්‍රතික්ෂේප කරයි. ආකෘතියට “සමාජ” අංගය යන්නෙන් අදහස් කරන්නේ මහලු විය, ආබාධිතභාවය හෝ විරැකියාව හේතුවෙන් නිදහස් වෙළඳපොල ශ්‍රම බලකායට ඇතුළු වීමට නොහැකි අයට සමාන අවස්ථා සහ ආරක්ෂාව සැපයීමට සහාය වීමයි. [7]

සමහර කතුවරුන් "සමාජ ධනවාදය" යන යෙදුම භාවිතා කරන්නේ දළ වශයෙන් සමාජ වෙළඳපොල ආර්ථිකයට සමාන අර්ථයක් ඇතිවය. [8] [9] [10] එය ධනවාදයේ ඇන්ග්ලෝ සැක්සන් ආකෘතියට සාපේක්ෂව වෙනස් වන විට එය "රයින් ධනවාදය" ලෙසද හැඳින්වේ. [11] [12] [13] [14] සමහර කතුවරුන් රයින් ධනවාදය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සමඟ ඇන්ග්ලෝ-ඇමරිකානු ආකෘතියේ සාර්ථක සංශ්ලේෂණයක් ලෙස විස්තර කරති. ජර්මානු ආකෘතිය වෙනත් ආර්ථික ආකෘතීන් හා සසඳන විට ඒවායින් සමහරක් "තුන්වන ක්‍රම" හෝ ටෝනි බ්ලෙයාර්ගේ තුන්වන මාර්ගය, ප්‍රංශ ඩිරිගිස්මේ, ලන්දේසි පෝල්ඩර් ආකෘතිය, නෝර්ඩික් ආකෘතිය, ජපාන ආයතනික ඇතුළු ධනවාදයේ කලාපීය ආකාර ලෙස ද විස්තර කෙරේ. ධනවාදය සහ සමකාලීන චීන ආකෘතිය. [16] 2012 සංසන්දනාත්මක දේශපාලනික පෙළපොතක් "කොන්සර්වේටිව්-සංගතවාදී සුභසාධන රාජ්‍යය" (ජර්මානු සමාජ වෙළඳපොල ආර්ථිකයෙන් පැන නගින) සහ "කම්කරු නායකත්වයෙන් යුත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුභසාධන රාජ්‍යය" අතර වෙනස හඳුනා ගනී. එතැන් සිට ආකෘතියේ සංකල්පය මානව සමාජයේ සමාජ වගකීම සැලකිල්ලට ගැනීම පමණක් නොව ස්වාභාවික සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම සහ ආරක්ෂා කිරීම ලෙස පාරිසරික සමාජ වෙළඳපොල ආර්ථිකයක් පිළිබඳ අදහස දක්වා පුළුල් කර ඇත.

ස්ත්‍රීවාදය

*ස්ත්‍රීවාදී දෘෂ්ඨි‍කෝණයකින්

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.