කොන්ෆියුසියස්

සැකිල්ල:ChineseText

孔丘 Kong Qiu
Confucius 02
උපතSeptember 28, 551 B.C.E.
Qufu, China
මරණය479 B.C.E.
Qufu, China
යුගයAncient philosophy
ප්‍රදේශයChinese philosophy
ගුරුකුලයFounder of Confucianism
ප්‍රධාන ලැදිකම්Moral philosophy, Social philosophy, Ethics
සංගණ්‍ය අදහස්Confucianism

කොංෆූසි (චීන: ; පින්යින්: Kǒng zǐ; වේඩ්-ගයිල්ස්: K'ung-tzu, or චීන: 孔夫子; පින්යින්: Kǒng Fūzǐ; වේඩ්-ගයිල්ස්: K'ung-fu-tzu), lit. "Master Kong,"[1] (traditionally September 28, 551 B.C.E. – 479 B.C.E.) was a Chinese thinker and social philosopher, whose teachings and philosophy have deeply influenced Chinese, Korean, Japanese and Vietnamese thought and life.

His philosophy emphasized personal and governmental morality, correctness of social relationships, justice and sincerity. These values gained prominence in China over other doctrines, such as Legalism (法家) or Taoism (道家) during the Han Dynasty[2][3][4] (206 B.C.E. – 220 C.E.). Confucius' thoughts have been developed into a system of philosophy known as Confucianism (儒家). It was introduced to යුරෝපය by the Italian Jesuit Matteo Ricci, who was the first to Latinise the name as "Confucius."

His teachings may be found in the Analects of Confucius (論語), a collection of "brief aphoristic fragments", which was compiled many years after his death. Modern historians do not believe that any specific documents can be said to have been written by Confucius,[5][6] but for nearly 2,000 years he was thought to be the editor or author of all the Five Classics (五經)[7][8] such as the Classic of Rites (禮記) (editor), and the Spring and Autumn Annals (春秋) (author).

  1. More commonly abbreviated to සැකිල්ල:Zh-cp; see Names section
  2. Ban 111, vol.56
  3. Gao 2003
  4. Chen 2003
  5. Zhang 1899, p. 111
  6. Liu 2005, section 3
  7. The Analects 479 B.C.E. - 221 B.C.E., VII.1
  8. Kang 1958
කොන්ෆියුසියස් ධර්මය

කොන්ෆියුසියස්වාදය යනු දාර්ශනික සහ සදාචාරාත්මක-සමාජ දේශපාලනික ඉගැන්වීම් මත පදනම් වූ පද්ධතියකි. එය ඇතැම් විට ආගමක් ලෙස ද හඳුන්වනු ලබයි. ක්‍රි.පූ. 771-476 අතර කාලයේ දී, චීන දාර්ශනික කොන්ෆියුසියස් (ක්‍රි.පූ. 551–479) ගේ ඉගැන්වීම් අනුව කොන්ෆියුසියස්වාදය වර්ධනය වී ඇත.

අතීතයේ දී චීනය, තායිවානය, ජපානය, කොරියාව, වියට්නාමය, හොංකොං, මැකාවු සහ සිංගප්පූරුව ආදී රටවල් සහ ඒවායේ සංස්කෘතීන් කොන්ෆියුසියස්වාදයෙන් බෙහෙවින් ආභාෂය ලබා ඇත. 20 වන සියවසේ සිට පමණ කොන්ෆියුසියානු බලපෑම බෙහෙවින් අඩු වී ඇත. ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ දී වූ හැන් බෙදා වෙන්කිරීම මගින් බුදු දහමේ සහ තාඕ දහමේ වන විමුක්තිදායක මූලධර්ම හරහා බුද්ධිමය ජීවිතයකට මග විවර කර දෙන ලදී.

චීනයේ ඉතිහාසය-ලෝකඩ යුගය

සැන්ෂින්ඩුයි , වූ චෙන් හා අර්ලිටෝ වැනි පුරාවිද්‍යාත්මක ස්ථාන චීනයේ ලෝකඩ යුගයේ ශිෂ්ටාචාර සඳහා සාක්ෂි සපයයි. මුල්ම ලෝකඩ පිහිය සොයාගනු ලැබුවේ ගන්ෂු හා ක්වින්හායි පළාතේ මජියායෝ හිදී වන අතර එය කි පූ 3000 දක්වා දින ගත වී තිබුණි.

චෞ රාජවංශය

චෞ රාජවංශය (ක්‍රි.පූ 1122 – 256 - චීනය ) ආරම්භ කරන ලද්දේ ෂැන්ග් රාජවංශය විසින් වන අතර ක්වින් රාජවංශය විසින් එය ඉදිරියට පවත්වාගෙන යන ලදී. චීනයේ නියම දේශපාලනික හා හමුදා පාලනය පැවතුණේ බටහිර චෞ කාලයේදී පමණක් වුවද චීන ඉතිහාසයේ වැඩිම කාලයක් පැවතුණු රාජවංශය චෞ රාජ වංශයයි. චෞ යුගය අතරතුරේ චීනයට යකඩ භාවිතය හඳුන්වා දුන්නේ චීනය තුළ ලෝකඩ භාණ්ඩ තැනීම උච්ච ලෙස පැවති යුගයකයි. වොරින් ස්ටේට් යුගයේ පසු භාගයේදී ලියවුණු පුරාණ සෙල් ලිපිය මගින් දූර්ව අපර දිග චෞ ලෝකඩ සෙල් ලිපි දැකිය හැකි පුරාණ යුගයේ සිට නවීන යුගයේ ආරම්භය දක්වා චෞ රාජ වංශයේ විකසනය පෙන්ණුම් කෙරේ.

චෞ රාජ වංශය පැවති කාලයේදී පරිණත චීන දර්ශනය දියුණු විය. එහි ආරම්භය සිදු වූයේ ක්‍රි.පූ 6 වන ශත වර්ෂය ආරම්භයත් සමගය. චීනයේ තමන්ගෙන් පසු පරම්පරාවලටද බලපාන ආකාරයට දර්ශන ඉදිරිපත් කළ ශ්‍රේෂ්ඨ චීන දාර්ශනිකයන් අතර කොන්ෆියුසියස්වාදයේ (ලතින්වලින් කොන්ෆියුසියස්) පුරෝගාමී කොන්ග් ෆුසි ද ඩැවෝ වාදයේ පුරෝගාමී ලවොයිද වේ. මෝහිවාදයේ පුරෝගාමී මෝසි ( ලතින් මිසියස් ), කොන්ෆියුසියස්ගේ වාදය වඩාත් පුළුල් කළ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කොන්ෆියුසියස්වරයෙකු වූ මෙන්සි (ලතින් මෙන්සියස්) , ක්වින් රාජවංශයේ ගැඹුරු දර්ශනය හෙවත් පුරාණ චීන නීතිවාදය පුළුල් කළ ෂැන් යෑං සහ හැන් ෂෙයිසි සහ පුරාණ චීනයේ තර්කනයෙන් ප්‍රඥාව පෙන්ණුම් කළ ෂුන්සිද වේ.

ජපානයෙහි විවාපත්වීම

ජපානයෙහි විවාපත්වීම යනු ගෘහස්ථය කේන්ද්‍රගතව පැවැත්වෙන නෛතික සහ සමාජීය සංස්ථානයකි. පවුල් ලියාපදිංචි ලියැවිලි තුල ඔවුන්ගේ තත්ත්වය වෙනස් කිරීමෙන් අනතුරුව, යුවලක් නෛතික වශයෙන් විවාපත් බවට සැලකෙන අතර උත්සවයක අවශ්‍යතාවයක් පැන නොනගියි. බොහෝ විවාහයන් සිදු කෙරෙනුයේ එක්කෝ ෂින්තෝ සම්ප්‍රදායයන්ට අනුව හෝ නැතිනම් ක්‍රිස්තියානි-ශෛලියෙහි දේවස්ථාන විවාහ ලෙසින් හෝ වශයෙනි.

සහකරුවා/සහකාරිය සොයාගන්නා ක්‍රමය පරිදී, සාම්ප්‍රදායික වශයෙන් විවාහයන් මාදිළි දෙකකට වර්ගීකරණය කෙරුනු මුත්—ඔමියායි, යන්නෙන් අදහස් වූයේ යෝජනා කල හෝ යෝජනාත්මක හඳුන්වා දීමක් ඇසුරෙන් හටගත් යන්න වූ අතර, රෙන්නායි වෙතින් අදහස් වූයේ සැමියා හා බිරිය හමුවී ඔවුනතරෙහි විවාහ වීමට තීරණය කිරීම යන්න විය—පශ්චාත්-යුද්ධ දශකයන්හීදී මෙම විලක්ෂණය වඩාත් අල්පතර ලෙසින් අරුත්බර වූයේ, ආදරය පිළිබඳ බටහිර අදහස් විසින් විවාහය පිළිබඳ ජපාන අනුබෝධය වෙනස්කිරීමකට ලක් කල බැවිනි.

දර්ශනය

මිනිසා සහ සමාජයත්, ලෝකය හා විශ්වයත් පිළිබඳ සිතිවිලි ගොනුකිරී‍මෙන් දර්ශනවිෂය (Philosophy) ගොඩනැගී ඇත. මුලදී දාර්ශනික ගැටලුවක් ලෙස සැලකූ අදහසක්, ක්‍රමයෙන් ඒ පිළිබද අවබෝධය දියුණු වත්ම ස්වාධීන විෂයයක් ලෙස හදාරනු ලැබේ. එබැවින් විද්‍යාත්මක හා ආගමික කරුණුද, කලින් කල දර්ශන විෂය යටතේ හදාරා ඇත. තවද කිසියම් එක් විෂය ක්ෂේත්‍රයකට පැහැදිලිව වර්‍ග කළ නොහැකි හා ක්ෂේත්‍ර රාශියකට සබැදි ගැටලුද දර්ශනය මගින් විමසීමට ලක් කෙරේ.

දේශපාලන න්‍යාය

ප්‍රවේශය

දේශපාලන විද්‍යාව යන විෂය ක්ෂේත්‍රය තුල විවිධාකාර න්‍යායන් ගැන මෙන්ම විවිධාකාර උප අxශ්‍යන් පිළිබදව අවධානය යොමු කරණ අතර,ඒවා සමහරක් විට ඉතා ගැUQරු අන්දමින් විමර්ශනයට යන අවස්ථාද නැතුවාම නොවෙයි.මෙම විෂය ඵතය තුලට අප අවදානය යොමු කිරීමේදී විමර්ශනයට ලක්කල යුතු තවත් න්‍යායක් වන්නේ දේශපාලන න්‍යාය යන අxශයයි.එසේනම් මෙම දේශපාලන න්‍යාය යන ක්ෂේත්‍රය අප හදාරනු ලබන්නේ එමගින් පුද්ගල සමාජයේ ගැටලු ගනනාවකට පිළියම් සෙවීමට පිටු බලයක් වන නිසාය.දේශපාලනය යනු අපට අපගේ එදිනෙදා ජීවිතයේදී පුද්ගල බද්ධ හා සම්බන්දිත මානව ජීවිත වලට ඉතා සමීප දෙයක් යන්න අප ඉතා හොදින් දන්නා කරුණකි.එසේනම් එම අපට සමීප දේශපාලනයේ සැබෑ පැතිකඩ වෙත සමීප වීමටනම් අප දකින දර්ශනයෙන් වෙනස්ව මනා විධිමත් දර්ශනයක් ඔසසේ දැකිය යුතුය.එම දර්ශනය වෙත ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන්නේ මෙම දේශපාලන න්‍යාය පිළිබදව අප සතුව ඇති දැනුම් මට්ටම අනුවය.එසේනම් අප මෙම කේෂ්ත්‍රය පිළිබදව විදිමත්ව මෙම නිබන්දනය තුළින් පිරික්සීමට අපේක්ෂා කෙරේ.

1.0 දේශපාලනය යනු කවරෙක්ද?

දේශපාලනය යන්න විමසීමෙදී අප එහි වචනයේ පරිසමාර්ථ අර්ථය පිළිබදව අවදානය යොමු කිරීමේදී පැහැදිලි වන්නෙ මෙහින් අර්ථවත් වන්නේ දේශය පාලනය කිරීම යන්නයි.අප වෙනත් අර්ථයකින් එනම් ඉතා සරළාර්තයෙන් ගත් කළ එහි අදහස වශයෙන් පෙන්වා දීමට හැකියාව පවතින්නේ භූමිය පාලනය එනම් රාජ්‍ය හෝ රට පාලනය කිරීම යන්නයි(අතුකෝරල,2006:5-6).රට පාලනය යනු යම් නිශ්චිත වූ භූමියක් තුළ වාසය කරන පුද්ගල සමූහය නොමැතිනම් පුද්ගල සමාජය විසින් තම තමන්ගේ පාලනය සදහා නිශ්චිත රාමුවක් තුල තමන්ගේ කැමැත්තෙන් සිදු කිරීමයි.මෙම අදහස කාලයෙන් කාලයට වෙනස් වෙමින් සxවර්ධනය වෙමින් අද තිබෙන තත්වයට පැමිණි වග අප ඉතා හොදින් දන්නා කාරණයක්‍h.එනම් ඈත අතිතයේ පැරණි ග්‍රීසිය තුළ මෙම භූමිය පාලනය යන සxකල්පය අද අප භූමිය පාලනය යන්න අර්ථ දැක්වීමට වඩා වෙනස් වූවකි.එනම් ඉතා සීමිත පිරිසක් සිටීම නිසා ඉතා සීමිත පිරිසකට දේශපාලන අයිතිවාසිකම් හිමිවීම නිසා ඔවුන් සියල්ලම එනම් දේශපාලන අයිතිය හිමි සියල්ලම තමන්ව පාලනය කර ගැනීමට තමන්ම යොමු වීමයි.නමුත් වර්තමාන සමාජයේ ජනගහනයෙ සිදුවු සීග්‍ර වර්ධනය හේතුවෙන් එලෙස සියලු දේනට මේ සදහා සහභාගී වීම ඉතා දුෂ්කර ක්‍රියාවකි.ඒ සදහා මේ වන විට ක්‍රියාත්මක වන්නේ නියෝජන ක්‍රමයයි.එනම් තමන් වෙනුවෙන් තමන්ව නියෝජනය කිරීම සදහා පුද්ගලයන් පත් කොට ඔවුන් මගින් තම පාලන කටයුතු සxවිදානය කිරීමයි(අතුකෝරල,2005:3).නමුත් පරමාදිපත්‍ය සියලු දෙනා වෙත විභේදීකරණය වී පවතී.ඒ අනුව දේශපාලනය යන්න ඉහත පරිදි විස්තර කර හැකිය.

1.1 න්‍යාය යනු කුමක්ද?

න්‍යාය යන්න අප ඉතා ශූක්ෂමව විමසා බැලිය යුතු දෙයකි.න්‍යාය යන්න හැදින්වීමේදී අප එමගින් අර්ථවත් කරන්නේ යම් කිසි දෙයක් පිළිබදව අප කරණු ලබන හැදෑරීම, එසේත් නැතිනම් කරණු ලබන අධ්‍යනය වෙත ප්‍රවිශ්ට විමට අදාල නියමිත රාමුවක් වෙත සිට ඒ පිළිබදව අධ්‍යනය කිරීමයි.ඒ සදහා ක්‍රමානුකූල රාමුව යන දෙය ඉතා වැදගත් දෙයකි.අප උදාහරණයක් වශයෙන් පරිපාලනය ගත් විට අප පරිපාලනය පිළිබදව අද්‍යනය කිරීමට නියමිත එසේම පිළිගන්නා න්‍යායාන් භාවිතා කරණු ලබයි. සxවිධාන පිලිබදව අවධානය යොමු කිරීමේදී අප සxවිධාන න්‍යායන් භාවිතා කරයි. එහෙයින් අපට එයින් පැහැදිළි වන්නෙ න්‍යාය යන්න ඉතා වැදගත් කාරනයක්‍h යන්නයි(පෙරේරා,1999:6-8).ඉහත පෙන්වා දුන් පරිදී න්‍යාය යන්න කුමක්ද පිළිබදව පැහැදිළි වෙයි.

1.0 දේශපාලන න්‍යාය යනු කුමක්ද?

දේශපාලන න්‍යාය යන ක්ෂේත්‍රය පිළිබදව අප අවදානය යොමු කිරීමේදී අපට ඒ පිළිබදව විවිධ ආකාරයෙන් විග්‍රහ කළ හැකිය.එනම් දේශපාලන න්‍යාය යන්න අපට දේශපාලන දර්ශනය වශයෙන්ද හදුන්වා දිය හැකිය.එසේනම් කුමක්ද මෙම දේශපාලන දර්ශනය යන්න අවබෝද කර ගැනීම ඉතා වැදගත්‍h.එනම් දේශපාලන න්‍යාය හෝ දර්ශනය වශයෙන් හදුන්වන්නේ දේශපාලනය, නිදහස,යුත්තිය,අයිතිවාසිකම්, නීතිය සහ අධිකරණය යන දේවල් නීතිය මගින් ක්‍රියාත්මක කරණ ආකාරය පිළිබදව(අතුකෝරල,2005:4).යි.එනම් එවා මොනවාද? ඒවා අවශ්‍ය වන්නේ කුමකටද? ආණ්ඩුව විසින් අයිතිවාසිකම් හා නිදහස ආරක්ෂා කර යුතුද? එය කල යුත්තේ කුමන ආකාරයටද? නීතිය යනු කුමක්ද? නීත්‍යානුකූල ආණ්ඩුවකට පුරවැසියන් ගෙවිය යුතු යුතුකම් මොනවාද? යන්න දේශපාලන න්‍යාය මගින් විමර්ශනය කරයි. "දේශපාලන දර්ශනය" යන්නෙන් අදහස් කරන්නේ " දේශපාලනික දෘෂ්ටිවාදය " යන්නයි එසේම මෙයින් අදහස් කරන්නේ සාමාන්ය මතයක් හෝ විශේෂිත ආචාර ධර්මයක්, දේශපාලන විශ්වාසයක් හෝ ආකල්පයකි.දේශපාලන දර්ශනය, දර්ශනවාදී අංශයකි. දේශපාලන දර්ශනය ද දේශපාලන විද්යාවෙහි උප අxශයක් ලෙස සැලකිය හැකිය. කෙසේ වෙතත්, මෙම ආකාරයේ දේශපාලන පරීක්ෂණයකට සාමාන්යයෙන් දේශපාලන විද්යාව, දර්ශනවාදී තර්කයට වඩා සමාජ විද්යාවන්හි නHdයික ක්ෂේත්රවලට වඩා සමීප සම්බන්ධතාවක් ඇති බව පෙනී යයි.

ඉහත පරිදී දේශපාලන න්‍යාය යනු කුමක්ද පිළිබදව කිසියම් වූ දල අවබෝදයක් ලබා ගත හැකිය.එනම් දේශපාලනය තුලින් කුමක් සිදු කරනවාද?දේශපාලනය යන විෂය ඵතයට අයත් වන පරාසය පිළිබදව දේශපාලන න්‍යාය මගින් හැදෑරීමක් සිදු කරයි.එහිදී අපැහැදිලි දේශපාලන අxශයන් දාර්ශනික වශයෙන් විග්‍රහ කරයි.දේශපාලන න්‍යාය නූතන දේශපාලන විද්‍යාවේ විශයට අයත් උප කේෂ්ත්‍රයක් වශයෙන් හැදින්විය හැකිය.මහාචාර්ය ෂෙල්ටන් වොලින් විසින් දේශපාලන න්‍යාය වීර කාව්‍යක් (Epic Theory) ලෙසද හදුන්වයි(Charlesworth,1966:10-12).සමහරු දේශපාලන න්‍යාය දේශපාලන සිතුවිලි, හා දේශපාලන මතවාද හා සමාන කොට සලකා ඇත.දේශපාලන න්‍යායේ චරිත ස්වභාවය හැදින්වීම සදහා කුමන පදයක් භාවිතා කලද එමගින් මූලික වශයෙන් ප්ලේටෝගේ සමූහාන්ඩුව, ඇරිස්ටෝටල්ගේ දේශපාලනය, තෝමස් හෝබ්ස්ගේ ලෙවියතාන් වැනි සම්භාව්‍ය කෘතීන් තුල අඩxගු දේවල් අන්තර්ගත වෙයි. ඉxග්‍රීසී භාෂාවේ න්‍යාය යන පදය ග්‍රීක භාෂාවේ Theorein යන පදයෙන් බිදී ආ වචනයකි.මහාචාර්‍ය හැරල්ඩ් ලැස්කිට අනුව දේශපාලන විද්‍යාව මගින් කවුරුන් කුමක් යන්නේද අධ්‍යයනය කෙරේ.දේශපාලන සමාජය තුල තීන්දු තීරන ගැනිමේ ක්‍රියාවලිය ඉතා වැදගත් ක්‍රියාවලියකි.එසේම අප මෙම දේශපාලන දර්ශනය යන්න තවත් පැහැදිලි කර ගැනීමට නම් විවිද දේශපාලන දර්ශනයන් පිළිබදව අවදානය යොමු කර යුතුය.

2.1 පුරාන චීනය.

6 වන ශත වර්ෂයේ කි%.ව. 6 වන සියවසේ දී කොන්ෆියුසියස් සමය දක්වා විශේෂයෙන් චීනයේ දේශපාලන දර්ශනය දිව යයි.මේ කාල පරිච්ඡේදයේ දී, කොන්ෆියුෂියානුවාදය , නීතිගරුකත්වය , මොහොම් , කෘෂිවාදය හා ඩාවෝවාදය ය න ප%ධාන දර්ශනවාදීන් එකිනෙකාගේ දාර්ශනික සකල්ප ඉදිරිපත් කර ඇත. කොන්ෆියුසියස් , මන්සූස් සහ මොසි වැනි දර්ශනවාදීන් ඔවුන්ගේ දේශපාලනික දර්ශනවාදයේ පදනම ලෙස දේශපාලන එක්සත්කම හා දේශපාලන ස්ථාවරත්වය කෙරෙහි අවධානය යොමු කළහ. කොන්ෆියුෂන්වාදය අනුකම්පාව, පක්ෂපාතීත්වය සහ අන්තර් පුද්ගල සම්බන්ධතා මත පදනම් වූ ධූරාවතීරි , මධHස්ථවාදී ආන්ඩුවක් ඉල්ලා සිටියේය. නීති විරෝධී දඬුවම් හා නීති මත පදනම් වූ අධිකරාජ්යවාදී ආන්ඩුවක් නීතිගරුකත්වයට පත් විය. මෝහිස්වාදය , අරාජිකත්වයට හා රටවැසියාවට කේන්øගත වූ වාර්ගික, විමධHගත ආන්ඩුවක් වෙනුවෙන් පෙනී සිටියේය. ඇග%dරියන්ස්, ගොවියුතෝපියාවක වර්ගවාදය හා සමානතාවාදය වෙනුවෙන් පෙනී සිටියේය.ටාඕවාදය ප්රෝටීනිස්ට්රියාවක් වෙනුවෙන් පෙනී සිටියේය. චිං රාජවංශයේ ප%ධානතම දේශපාලන දර්ශනය නීතිගරුකත්වය දැරූ නමුත් හෙන් රාජවංශයේ රාජ්ය කොන්ෆියුෂන්වාදය වෙනුවට එය ප%තිස්ථාපනය විය. චීනයේ කොමියුනිස්ට්වාදය ආරම්භ කිරීමට පෙරාතුව, 20 වන ශතවර්ෂය දක්වා චීනයේ ආධිපත්යවාදී දේශපාලන දර්ශනය පැවතුනි.

2.2 පුරාන ග්‍රීසිය.

බටහිර දේශපාලන දර්ශනය පැරැණි ගි%සියේ දර්ශනයේ මූලාරම්භය විය. දේශපාලන දර්ශනය අවම වශයෙන් ප්ලේටෝ දක්වා දිව යයි. ප්ලේටෝ විසින් කාණ්ඩ හතරකට බෙදා ඇති විවිධාකාර දේශපාලන සංවිධානයන් අත්හදා බලන ලද නගර-රාජ්යයන් විසින් පුරාණ ගs%සිය විසින් ආධිපත්යය දරා තිබුනි .තිමෝරීන් , දුෂ්ඨ පාලනය , ප%ජාතන්ත%වාදය සහ කතිපයාධිකාරය මෙහිදී වැදගත් විය. මුල්ම, දේශපාලනික දර්ශනයේ අතිශයින් වැදගත් වැදගත් සම්භාවH කෘති එකක් වන්නේ ප්ලේටෝගේ සමූහාණ්ඩුවයි . පසුව ඇරිස්ටෝටල්ගේ නිකොමාසෝ ආචාර ධර්ම හා දේශපාලනය අනුගමනය කරන ලදී.

2.3 පුරාන ඉන්දියාව.

ඉන්දියානු දේශපාලන දර්ශනය ඈත අතීතයේ විකාශනය වූ අතර (1) ජාතිය සහ රාජ්යය (2) ආගම හා රාජHය අතර පැහැදිලි වෙනසක් පැහැදිලි කළේය. හින්දු ප%dන්තවල වHවස්ථාවන් කාලයත් සමග පරිණාමය වූ අතර ඒවා දේශපාලන හා නෛතික පතs%කා හා බහුලව පැවති සමාජ ආයතන මත පදනම් විය. රාජH ආයතන පුළුල් ලෙස පාලනය, පරිපාලනය, ආරක්ෂාව, නීතිය සහ පර්යායේ බෙදී ගියේය. මෙම ප%dන්තවල ප%ධාන පාලක ආයතනය වන මන්ත්රංගා, රජු, අගමැති, හමුදාපති, රජුගේ ප%ධාන පූජකයාගෙන් සමන්විත විය. අග%dමාත්යවරයාගේ ප%ධානත්වයෙන් යුත් කමිටුවේ ප%ධානීන් හා ප%ධාන විධායක නිලධාරී (මහා අමතH) යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුතුව කටයුතු කළහ.

කs%.පූ 4 වන සියවසේ ඉන්දියානු දේශපාලන දාර්ශනිකයෙක් බුද්ධිමත් පාලකයෙක්, විදේශ කටයුතු සහ යුද්ධ සඳහා ප%තිපත්ති, ඔත්තු බැලීමේ පද්ධතිය සහ රාජHයේ ආර්ථික ස්ථාවරත්වය සඳහා දේශපාලනයේ විදHdව පිළිබඳ වාර්තාව සපයයි. බානපතිය, උෂනාස්, ප%රාතාසා මනූ, පරසර සහ අම්බි ඇතුලු බලධාරීන් ගනනාවක් චානක්H විසින් ප%කාශයට පත් කරන ලද අතර, දේශපාලන දර්ශනවාදින්ගේ පෙළපතක් ලෙස ඔහුගේ පියා ලෙස චානක්H ඔහුගේ මුල්ම පූර්වගාමියා විය. දේශපාලන දර්ශනය පිළිබඳ තවත් බලගතු ඉන්දියානු විවරණයක් වන්නේ සුඛ්රා නෙති. පුරාණ ඉන්දියාවේ නීති සංග%හයක නිදසුනක් නම් මනූෂ්මිටි හෝ මානු නීතියයි .

ඉහත කරුනු විමර්ශනය කිරීමේදී අපට පැහැදිලි වනුයේ දේශපාලන න්‍යාය යනු කුමක්ද පිළිබදව හා එම දේශපාලන න්‍යාය ගොඩ නැගීමට ඒ ඒ යුගවල දාර්ශනිකයන්ගේ දායකත්වය පිළිබදව කිසියම් වූ අවබෝදයක් ලබා ගත හැකිය.එම ලබා ගත් අවබෝදය තුලින් අප දැන් විමසා බැලිය යුත්තේ දේශපාලන න්‍යාය හැදෑරීමේ වැදගත්කම පිළිබදවයි.

3.0 දේශපාලන න්‍යාය හැදෑරීමේ වැදගත්කම.

දේශපාලන දර්ශනය එසේත් නැතිනම් න්‍යාය යන්න හැදෑරීම තුළින් මිනිස් සමාජයට ලැබෙන යහපත එසේත් නැතිනම් එය ඉගෙනීමෙන් ලැබෙන වැදගත්කම කුමක්ද යන්න විමසීමේදී අපට පැහැදිළි වන්නේ එමගින් ඉතා වැදගත්කම් ගණනාවක් ලැබෙන බවයි.එනම් එම අxශයන් එකිනෙක විමසා බැලීම සිදු කල යුතුය.

දේශපාලන න්‍යාය යන්නෙන් මූලිකව අවදානය යොමු කරන්නේ විමර්ශනය කරන්න, පිරික්සනය කරන්න හා අවලෝකනය නැතහොත් මෙනහි කරන්න යන්නයි.එනම් දේශපාලනය පිළිබදව ප්‍රායෝගිකත්වය මුසුව එහි යතාර්තය විමර්ශනාත්මක ස්වරූපයෙන් බැලීම පිළිබදව කිසියම් වූ අවබෝදයක් එමගින් ලබා දෙයි(DODD,1972:15-17)).එනම් මෙතෙක් දේශපාලනය දෙස සාපේක්ශ වශයෙන් අවදානය යොමු කරපු සාම්ප්‍රදායික ක්‍රමයෙන් මිදී එයට වඩා විශාල විෂය පරිපථයකට අපව තල්ලු කිරීමක් මෙම දේශපාලන න්‍යාය මගින් ලබාදෙන බව ඉතා පැහැදිලිව අපට දක්නට ඇත.එසේනම් මෙතෙක් පැවැති අතාත්වික ස්වරූපයට මෙමගින් නව අරුතක් ලබාදීමට වෑයමක් ගන්නා බව ඉතා පැහැදිළිව දක්නට ඇත.

එලෙසම මෙම දේශපාලන න්‍යාය මගින් දේශපාලන ගැටලු පිළිබදව බැලිය යුතු ආකාරය පිලිබදව බුද්ධිමත් යොමුවක් ලබා දෙනු ලබයි.එනම් දේශපාලනය යනු නිරන්තර අරගල තුළින් ඉදිරියට යන විෂය පථයක් වශයෙන් පෙන්වා දිය හැකිය.එහි පවතින ගැටලු පිලිබදව මෙතෙක් බැලූ සාම්ප්‍රදායික අතාත්වික ස්වරූපය වෙනුවට බුද්ධිමත් විෂය පරාසයක් වෙත මිනිසා තල්ලු කිරීමක් මෙමගින් දක්නට හැකිය.එසේනම් ඒ ඒ දේශපාලන ගැටලු නිසියාකාරව අවබෝද කර ගැනිමට කිසියම් වූ මග පෙන්වීමක් මෙයින් ලබා දෙන බව ඉතා පැහැදිළිව දක්නට ඇත(KELLEN,1972:25-27).අප ගැටලුවක් දෙස බලනු ලැබූවේ ඉතා අසxවිධානාත්මක ආකාරයට වන අතර එම අතාත්වික ස්වරූපය මත ගනු ලබන තීරනයන් එතරම් ප්‍රබුද්ධ දේවල් නොවෙනු ඇත.එනිසා මෙමගින් යොමු කරන මග පෙන්වීම දේශපාලන විෂයපතය යලි ප්‍රතිනිර්මානය කිරීමක් වශයෙන් පෙන්වා දිය හැකිය.මක් නිසාද මෙතෙක් පැවැති රාමුව එමගින් සම්පූර්නයෙන් වෙනස් කර පුද්ගලයා ඉතා විනිවිද මාවතකට යොමු කරන බැවිනි.එනිසා දේශපාලන න්‍යාය හැදෑරීම ඉතා වැදගත් කමක් දෙන බව පැහැදිළිය.

මෙමගින් කිසියම් වී දැක්මක් ලබා දෙන බවද අපට දක්නට ලැබේ.දැක්මක් යනු අප අරමුණු කරනු ලබන දෑ වෙත ප්‍රවිශ්ට වීමට අදාල වන්නා වූ කිසියම් වූ මග පෙන්වීමක් වශයෙන් හැදින්විය හැකිය(Eastan,1953:30-33).එනම් දේශපාලනය යනු ඉතා සxකීර්න වූ ක්‍රියාවලිය අප හැදෑරීමේදී අපට කිසියම් වූ මූලික අවබෝදයක් නැති වීමට හැකිය.එලෙස මූලික අවබෝදය නොමැතිව ඒ වෙත විමර්ශන කිරීම අතාර්තික ස්වරූපයක් හට ගැනෙනවාය යන්න නිශ්චිත වශයෙන්ම කිව යුතුය.නමුත් දේශපාලන න්‍යාය මගින් අපට දේශපාලනය වෙත ලබා දෙන දැක්ම හේතුකොටගෙන අප ගමන් කර යුතු මාර්ගය හා එයට ලගා විය යුතු ආකාරය පිළිබදව වඩා වැඩි ප්‍රදේශයක් ආවරනය කොට එමගින් අරමුණු නිර්ණය කිරීමට සුදුසු වටපිටාවක් නිතැතින්ම නිර්මානය කරනු ඇත.එහෙයින් මෙම දේශපාලන න්‍යාය එසේත් නැතිනම් දේශපාලන දර්ශනය හැදෑරිම ඉතා වැදගත් බව පැහැදිලිය.

දේශපාලන න්‍යාය තුළින් සමාජයේ ව්‍යාකූලත්වයෙන් තොර වූ ක්‍රමවත්භාවයක් සපයා දෙයි.දේශපාලන සමාජය වූ කලී ඉතා සxකීර්ණ දෙයකි.එම සxකීර්ණ භාවය සරල කොට එහි පවතින ව්‍යාකූලත්වය අවම කොට යහපත් දේශපාලන වාතාවරණයක් ගොඩනැගීමට හැකිය.

උදා:-

මේ වන විට ශ්‍රීලංකාවේ පවතින ජාතිවාදය මේ සදහා දිය හැකි හොදම නිදසුනයි.මක් නිසාද ජාතිවාදය හා දේශපාලනය අතර ඉතා සමීප සම්බන්ධතාවක් පවතින අතර එය සිමා කොට නිවැරදි දේශපාලන රාමුවක් වෙත ගෙන යාමේ හැකියාවක් මෙම දේශපාලන න්‍යායට හැකියාවක් පවති.මක් නිසාද වර්තමානයේ ශ්‍රීලංකාවේ සිටින පුරවැසියන් තුල දේශපාලන න්‍යාය පිළිබඳව පැහැදිළි අවබෝදයක් නොමැති හේතුව නිසාවෙන් සිxහල දෙමළ මුස්ලිම් ජනවර්ග අතර නිරන්තර අරගලයක් පවතී.එසේම මෙරට රාජ්‍ය පාලකයන්ට පවා දේශපාලන න්‍යාය පිළිබදව එතරම් සxවර්ධිත අවබෝද්‍යක් නොමැත.මක් නිසාද මගේ මතය අනුව ජාතිවාදී ලේබලය මෙරට පුරවැසියන්ට ගසා සමාජගත කරන්නේ රාජ්‍ය විසිනි.එනම් මෙරට උපදින සියලු පුද්ගලයන් උපතින්ම සිxහල ජාතිය, දෙමළ ජාතිය, මුස්ලිම් ජාතිය වශයෙන් ප්‍රතිවිරුද්ද කණ්ඩායම් වලට බෙදා සමාජ ගත කිරීම අභාග්‍ය සම්පන්න දෙයකි.මෙරට උපදින සියල්ලටම ශ්‍රි ලාංකික ජාතිය යන ලේබලය ගසා සමාජ ගත කරන්නේනම් මෙවැනි ජාතිවාදී ගැටුම් ඇති නොවෙනු ඇත.එනිසා දේශපාලන න්‍යාය අතින් මෙරට පුරවැසියන් දුප්පත් නිසා අද වන විට විශාල ව්‍යාකූලත්වයක් ඇත.මේ අනුව පෙනී යන්නේ දේශපාලන න්‍යාය හැදෑරීම ඉතා වැදගත් බව පැහැදිලිය(Heywood,2005:12).

දේශපාලන න්‍යාය තුළින් දේශපාලන සමාජය පිළිබදව පුලුල් චිත්‍රයක් ලබාදීමට උත්සහ කරයි.එනම් අප ඉහත විස්තර කර ඇති පරිදී දේශපාලන සමාජය වූ කලී ඉතා සxකීර්ණ දෙයකි.එය පිළිබඳව කියවීම පවා ඉතා අසීරු දෙයකි.එහෙයින් ඒ පිළිබඳව හැදෑරීමේදී අප අවදානය යොමු කර යුතු අxශ ගනනාවක් පවතින බව පැහැදිළිය.එහෙයින් එම අසීරූ වාතාවරණය හෝ අසීරූ රටාව පිළිබදව පැහැදිලි රාමුවක් එසේත් නොමැතිනම් ඉතා සරල හා පුළුල් චිත්‍රයක් ගොඩනැගීමට අදාල රාමුව මෙම දේශපාලන න්‍යාය මගින් සපයන බව පැහැදිලිව දක්නට ඇත.එනිසා මෙම දේශපාලන න්‍යාය හැදෑරීම ඉතා වැදගත් දෙයක් වශයෙන් පෙන්වා දිය හැකිය.

දේශපාලන න්‍යාය මගින් දේශපාලන ආයතන හා විනාශකාරි හෝ ප්‍රමාණවත් නොවන ස්වරූපයන් අවබෝධ කර දීමට උපකාරි වෙයි. නිදසුන් ලෙස ඇරිස්ටෝටල් විසින් හදුන්වා දෙන ලද සමාජයේ සxකෘතියට අනුකූලව හැඩ නොගැසුනු ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාවෙහි අසාර්ථකත්ව පෙන්වා දී ඇත. ප්ලේටෝ විසින් අගයක් නැති දැඩි උත්යෝගී දේශපාලනය පෙන්වා දී ඇත. තෝමස් හොබස් විසින් අනාගත වුවදුරු නොතකා කෙටිකාලීන අභිලාශයන් පසුපස හබා යාමේ අනුවන පෙන්වා දී ඇත. කාල්මාක්ස් විසින් දනේශ්වර සමාජයෙහි භාන්ඩ ගැන අතාර්කික භාවය පැහැදිලි කර ඇත. ජේමිස් වාවියන් විසින් ආණ්ඩු බලයෙහි සියල්ලටම එක් අxශයක් වෙත පැවැරීමමේ අනවශ්‍ය කාරීත්වය පැහැදිළි කර ඇත.මෙලෙස දේශපාලන න්‍යාය වෙතින් දේශපාලන විනිවිද කරනය නිශ්චිත කිරීමේ මූලික ප්‍රඥ්ප්තිය ලබා දෙයි.ඒ අනුව පැහැදිළිව දේශපාලන න්‍යායෙහි ශාස්ත්‍රීය වැදගත්කම පමණක් නොව එදිනේදා ජීවිතයෙදී මිනිසා විසින් මුහුන දෙන ලබන ප්‍රායෝගික දේශපාලන ගැටලු අවබෝද කර ගෙන යෝග්‍ය වේ. ඒ අනුව දෙශපාලන න්‍යාය හැදෑරීමේ පවත්නා වැදගත්භාවය ඉහත පරිදි පැහැදීලි වෙයි(KAVANAGH,1972:65-67).

එහත පෙන්වා දුන් කරුණු වලට අමතරව මෙම දේශපාලන න්‍යාය වෙතින් පාලකයන් හා මහජනතාව වෙත කිසියම් වූ උපදේශකත්වයක් ලබා දෙන බව පැහැදිය.එනම් ඒ ඒ ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුව තුල රාජ්‍ය පාලනය කරන දේශපාලන නායකයන්ට හා පරිපාලකයන්ට රාජ්‍ය පාලනය පිළිබදව කිසියම් වූ උපදේශයක් ලබා දෙයි.එනම් රට පාලනය කල යුත්තේ කෙසේද එම පාලයන ගමන් කොට යුත්තේ කුමන මාවතකද? මේ සදහා ආවරණය කර ගත යුතු දේශාපාලන රාමුව කුමක්ද? දේශපාලන රාමුවට අමතරව සලකා බැලිය යුතු රාමුව කුමක්ද යන්න ඉතා පැහැදිළි උපදේශයක් මෙම දේශපාලන න්‍යාය මගින් ලබා දෙයි.එසේම රාජ්‍ය අxශයට අමතරව රටක ජීවත් වන පුරවැසියන්ට තමා රාජ්‍ය සමග කටයුතු කර යුත්තේ කුමන ආකාරයටද තමන්ට හිමි අයිතිවාසිකම් සුරක්ෂිත කර ගත යුත්තේ කුමනාකරයටද යන්න කිසියම් වූ අවබෝද්‍යක් පුරවැසියන් වෙතද ලබා දෙනු ලබන්නේ දේශපාලන න්‍යාය තුළිනි.ඒ අනුව අපට පැහැදිළි වන්නේ දේශපාලන න්‍යාය මගින් ඉතා වැදගත්භාවයක් පවතින බවයි.

Nalaka sanjeewa.BA(university of peradeniya)

මුගලන් රහතන්වහන්සේ

මොග්ගල්ලාන හෙවත් මුගලන් මහරහතන් වහන්සේ මහාකාශ්‍යප වැනි ප්‍රසිද්ධ රහතන් වහන්සෙලා හා සමකාලීනව විසු හිමිනමකි. සැරියුත් මහරහතන් වහන්සේ සහ මුගලන්(මොග්ගල්ලාන) මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක දෙනම ලෙස සැලකේ.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතරින් සෘද්ධි ප්‍රාතිහාර්ය පෑමෙන් අග්‍ර ස්ථානය දැරුවේ මොග්ගල්ලාන තෙරුන්ය. සත්‍ය අසත්‍ය හඳුනාගැනීම සඳහා සිත් කියවීම, විවිධ ප්‍රදේශ වලට සෘද්ධියෙන් ගමන් කිරීම, දෙවියන් හා භූතයන් සමඟ සන්නිවේදනය, ප්‍රාකාර හරහා ගමන් කිරීම, ජලය මත ගමන් කිරීම, අහසින් ගමන් කිරීම හා අලෝකයේ වේගයට සමාන වේගයකින් ගමන් කිරීම ආදී හැකියාවන් උන්වහන්සේ තුළ පැවතුණි.

මරණින් මතු භයංකාර තත්ව වල සිටින්නන් සමඟ මුගලන් තෙරුන් සංවා‍ද‍යේ යේදී ඔවුන්ගේ තත්ත්වය හා ඔවුන් විඳිනා දුක පිළිබඳ කරුණු පැහැදිලි කර එයින් මිදීමට අවශ්‍ය දේ අවබෝධ කර දුන් බව පාලි ධර්ම ග්‍රන්ථ බොහොමයක සඳහන් වේ. මුගලන් තෙරුන් සිත් කියවීමේ හැකියාව උපයෝගී කරගෙන සුදුසු අවවාද ලබා දීම හේතුවෙන් උන්වහන්සේගේ ශිෂ්‍යයින්ට වඩා ඉක්මනින් මාර්ගඵල ලබාගැනීමට හැකිවිය.

පිරිණිවන් පෑම - මහ රහතන්වහන්සේගේ කර්මය

මගධයේ සංචාරය කරන අතරතුරදී මුගලන් තෙරුන් අපවත් වූහ. ආගමික අන්තවාදීන් විසින් ගල් ගසා උන්වහන්සේව අපවත් කරන ලද බව පැවසේ. සොරුන් කණ්ඩායමක් උන්වහන්සේව අපවත් කළ බවද සඳහන් වේ. කෙසේ වෙතත් මුගලන් වහන්සේ අපවත් වුයේ දරුණු වධ හිංසාවලට ලක්වීමෙන් බව පොදු පිළිගැනීමයි. මහා රහතන් වහන්සේ නමක් මෙලෙස තමන් ආරක්ෂා නොවී අපවත් වීමට හේතුව බුදුරජාණන් වහන්සෙ‍ගෙන් විමසු විට උන්වහන්සේ පවසා ඇත්තේ පසුගිය ආත්මයකදී කරන ලද කර්මයන් (ආන්තරීය පාප කර්ම වන තම දෙමව්පියන් ඝාතනය) හේතුවෙන් එහි විපාක ඉක්මනින් අවසන් කිරීමට මුගලන් තෙරුන්ට අවශ්‍ය වු බවයි. බුදුරජාණන්වහන්සේ තවදුරටත් දේශනා කලේ සෘද්ධි බලයද මෙවැනි බලවත් කර්ම විපාක හමුවේදී ප්‍රයෝජනවත් නොවන බවයි.

මහායාන සුත්‍ර වල මුගලන් තෙරුන් වහන්සේ

මුගලන් මහ රහතන් වහන්සේ පිළිබඳ ප්‍රධාන වශයෙන්ම සඳහන් වන මහායාන සුත්‍රය වන්නේ උල්ලම්බන සුත්‍රයයි. එය බුදුරජාණන්වහන්සේ විසින් මුගලන් තෙරුන් වෙත දේශනා කරන ලද දරු පිළිබඳ සුත්‍රයකි. මෙය ජපානයේ ජනප්‍රිය වන අතර කොන්ෆියුනියස් හා නව කොන්ෆියුසියානු දහම සමඟ බොහෝ සෙයින් සමානය. ඔබොන් (Oban) දහමේ පදනම මෙම සුත්‍රයයි. එයට ‍හේතුව මෙම දහමද, මුතුන්මිත්තන් වන්දනා කිරීමයි. මේ නිසා උල්ලම්බන සුත්‍රය, කොන්ෆියුසියස් දහම, බුද්ධ ධර්මය සමඟ ඇති වෙනස්කම් හේතුවෙන් අසත්‍ය ලෙස විවේචනයට ලක්වීය.

ලොව අමරණීය පුද්ගලයෝ

ලොව ජීවත් වූ ඉතා වැදගත් පුද්ගලයන්ගේ ලැයිස්තුවක් පහතින් දැක්වේ. ඔවුන්ගේ නාමයන්. ජීවත් වූ කාලයන් හා ඔවුන්ගේ කෙටි විස්තරයන් පහත වගුවෙන් දැක්වේ.

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.